බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නොමිලේ ලබා දුන් NAITA පාඨමාලා විකුණන්න එපා… විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලයි!

by editor
මාර්තු 23, 2023
in පුවත්
sajith
Share on FacebookShare on Twitter

NAITA ආයතනය යටතේ පවතින කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය විසින් මීට පෙර කිසිදු අය කිරීමකින් තොරව ඉංජිනේරුවන් බිහි කිරීමේ පාඨමාලා රැසක් ක්‍රියාත්මක කළත් මේ වන විට රුපියල් දෙලක්ෂ විසිපන්දහසක් අය කිරීමට නියමිත බවත් මෙය නිදහස් අධ්‍යාපනයට එල්ල කරන මරු පහරක් බැවින් මෙය නතර කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පැවසීය.

වසර 35ක් පුරා ඉංජිනේරුවන් දස දහසකට ආසන්න සංඛ්‍යාවක් දැයට දායාද කළ මේ ආයතනය කිසිදු අවස්ථාවක පාඩු ලබන ආයතනයක් නොවන බැවින් මෙවැනි මුදල් අය කිරීම් සුදුසු නොවන බව විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඉංජිනේරු තාක්ෂණ විද්‍යාලය රටට ණය වෙන ආයතනයක් නොවන බවත්, රටට අවශ්‍ය ඩොලර් ලබා ගැනීමේ ක්‍රමවේදවලටත් සහය දක්වන ආයතනයත් බවත් ඔහු සඳහන් කළේය. එම ආයතනය මෙරටට ඉංජිනේරුවන් බිහි කරන දෙවන ප්‍රධානතම ආයතනය වන අතර එයින් බිහිවූ ඉංජිනේරුවන් මේ වන විටත් විදුලි බල මණ්ඩලයේ, දුම්රිය දෙපාර්තමේන්තුව වැනි ආයතනවල සිය දක්ෂතා ප්‍රදර්ශනය කරන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

“2023 ඉංජිනේරු තාක්ෂණ විද්‍යාලයේ, ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමාව සඳහා නව සිසුන් බඳවා ගැනීම සඳහා වන ගැසට් පත්‍රයේ අංක 2311, 2022 දෙසැම්බර් 16 නිකුත් කරලා එහි 12 වෙනි වගන්තියේ තියෙනවා මෙම පාඨමාලාව හැදෑරීම සඳහා රජය විසින් නිකුත් කරන අවම ගාස්තුවකට යටත් විය හැකිය. එසේ වුවහොත් එම ගාස්තුව ඉදිරියේදී දැනුම් දෙනු ඇත කියලා. මීට පෙර නොමිලේ මේ පාඨමාලාව හැදෑරු තත්ත්වය වෙනස් කරලා හැම ශිෂ්‍යයෙක්ගෙන්ම දෙලක්ෂ විසි පන්දහක් අය කරන්න ලෑස්ති වෙනවා.”

“පුවත්පතක වාර්තා කරලා තිබ්බා දැනට විදුලි බල මණ්ඩලයෙන් විතරක් දිනකට ඉංජිනේරුවන් 5ක් රට අතහැර යනවා කියලා. බුද්ධිගලනයත් එක්ක ඉංජිනේරුවන් රැසක් රටෙන් යනවා. ඒ නිසා මම යෝජනා කරන්නේ රටේ ඉංජිනේරු පද්ධතිය නිර්මාණය කරන්න ලොකු දායකත්වයක් ලබාදෙන මෙම ආයතනය මුදල් ලබා නොගෙන එලෙසම ක්‍රියාත්මක කරන්න කියලා..”
විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී නුදුරේදීම සම්මත කරනවා… ජනපති කියයි!

Next Post

රජය තියෙන්නේ ව්‍යාපාර කරන්න නෙමෙයි… ව්‍යාපාරිකයො ව්‍යාපාර කරපු දෙන්… ලාබ ලබන රාජ්‍ය ව්‍යවසාය විකුණන්නේ ඇයි දැයි ජනපති කියයි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.