බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවර සිසුවෙකුගේ උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් C එක A වෙයි… දිස්ත්‍රික් මට්ටම 68 සිට 12 ට

“උත්තර පත්තර බලන්න හොඳ ගුරුවරයෙක් ලැබේවා !“ යැයි බෝධිපූජා තියන්නෙ නිකම් නොවෙයි... සමාජ මධ්‍ය කියයි!

by editor
ජනවාරි 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

උසස් පෙළ විභාග ප්‍රතිපල නැවත සමීක්ෂණයේදී සංයුක්ත ගණිතය විෂය සඳහා ලැබී තිබූ සී සමාර්ථය වෙනස් වී ඒ සමාර්ථයක් ලැබීමෙන් තමන්ගේ දිස්ත්‍රික්ක මට්ටම 12  වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි බව   මහනුවර ධර්මරාජ විද්‍යාලයේ රුචිර නිසංග අබේවර්ධන සිසුවා පවසයි.

මෙයට පෙර ගණිත අංශ ප්‍රතිපල මගින් මහනුවර දිස්ත්‍රික්කයේ 68 වැනි ස්ථානයේ තමන් පසුවූ බවද ඔහු කීය.
පසුගිය 2020 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති රුචිර රසායන විද්‍යාව හා භෞතික විද්‍යා  යන විෂයන්ට ඒ සමාර්ථ දෙකක් ද සංයුක්ත ගණිතය විෂයට සී සමාර්ථයක්ද ලබා ඇත. සංයුක්ත ගණිතය සඳහා ලැබුණු ප්‍රතිපලය නැවත සමීක්ෂණය සඳහා ඔහු අයදුම් කර තිබේ.

එහිදී ඔහුට සංයුක්ත ගණිතය විෂය සඳහා ඒ සමාර්ථයක් ලැබී ඇත්තේ දිස්ත්‍රික්  ස්ථානය 68 සිට 12 දක්වා ඉදිරියට පැමිණීමටද අවස්ථවා උදා කරමිනි.

මම 2019 වසරේදී පළමු වරට උසස් පෙළ විභාගයට පෙනී සිටි රචිර එහිදී  රසායන විද්‍යාවට ඒ සමාර්ථයක්ද  භෞතික විද්‍යා විෂයට බී  සමාර්ථයක්ද  සංයුක්ත ගණිතය විෂයට  සී සමාර්ථයක්ද ලබා ඇත. පසුව 2020 වසරේදී යළිත් උසස් පෙළ විභාගයට පෙනී සිටි ඔහුට එහිදී ඒ සමාර්ථ දෙකක් සහ සී සමාර්ථයක් ලැබී ඇත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“එම ප්‍රතිපලය අනුව මට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණා. සංයුක්ත ගණිත ප්‍රශ්න පත්‍රයට මම ඉතා හොඳින් පිළිතුරු ලියූ නිසා නැවත සමීක්ෂණය කරන්න තීරණය කළා. ඒ අනුව ලැබුණු ප්‍රතිපලය අනුව මට මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව තිබෙනවා. “

රුචිර පවසයි.  රුචිරගේ පියා ලලිත් අතුල අබේවර්ධනය සහ මව මාලනී අබේවර්ධන වෘත්තියෙන් ගුරුවරුන්ය. ඔහුගේ සහෝදරිය විශ්ව විද්‍යාල සිසුවියකි.

මේ පිළිබඳව පසුගිය වකවානුව පුරා සමාජ මාධ්‍යවල යම් කතාබහක් ඇති වී තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලුත් අවුරුද්ද ජ්‍යොතිෂ ඇසින්….

Next Post

මගේ දේශපාලන අනාගතය රැකුණා… හෙට ඉඳන් මගෙ වෘත්තිය කරන්න උසාවි යනවා…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.