බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතිය අතට ගෙන මහජන විරෝධය නොතකා බඩු පැටවූ කන්ටේනරයක ටයර්වල හුළං ඇරිය වත්තල පොලිස් සතාට එරෙහිව විනය පරීක්ෂණයක්!

by editor
අගෝස්තු 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මාර්ග නිති උල්ලංඝණය කළ බව කියමින් පාර අයිනේ නවත්වා තිබූ කන්ටේනර් රථයක ටයර්වල හුළං යැවූ පොලිස් සතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

ටොන් ගණනක් බර භාණ්ඩ සහිත මෙම කන්ටේනර් රථයේ රෝදවල හුළං අරින ට්‍රැෆික් සාජන්ට් වෙත පැමිණ එතැන සිටින මිනිසුන් පවසන්නේ මේ අපරාධයක් බවත් එය නොකරන ලෙසත්ය. පල්ලමක් සහිත භූමියේ ලීවරයක් මගින් හෝ රථය උස්සා ටයරය මාරු කිරීම අපහසු බව යළි යළිත් පෙන්වා දෙද්දී ඔහු මේ ජඩ ක්‍රියාව කරන ආකාරය සිද්ධිය සම්බන්ධ වීඩියෝවේ පෙනේ.

භාණ්ඩ පැටවූ අධි බර රථය රෝදයේ හුළං යැවූ විට ඇතිවන තත්ත්වය පැහැදිලි කර දෙමින් මේ කටයුත්තෙන් මුලු මාර්ගයම අවහිර විය හැකි බව පෙන්වා දෙන අවට පුද්ගලයින් රියදුරු රැගෙන එන තෙක් මේ කටයුත්ත නොකරන ලෙස ඉල්ලා සිටිය දී එම ඉල්ලිම් තඹයකට මායිම් නොකර ඔහු මේ ක්‍රියාවේ යෙදෙන්නේ නීතියට එපිටටින් සිට නිල ඇඳුමට මුවා වී මහජන පීඩාවක් ඇතිකර ඔවුන් කුපිත කරමින් පොලිසියටම අගෞරව වන ආකාරයට ය.

අනතුරුව මේ පොලිස් සතා එම රියදුරාට දඩ කොලයක් ද ලියන්නේය. එතැන සිටින අනෙක් රියදුරන් පවසන්නේ වරදක් කළවිට දඩයක් නියම කර හෝ වෙනත් නෛතික ක්‍රියාවලියක් අනුගමනය නොකර මෙවැනි අශිෂ්ට හැසිරීම් සම්බන්ධව රැස්ව සිටි පිරිස පොලිස් සතාට එරෙහිව දැඩි විරෝධය පළ කරන ආකාරය සිද්ධිය සම්බන්ධව මේ වනවිට සමාජ මාධ්‍යයේ පළවන වීඩියෝවල දැක්වේ.

මේ අශිෂ්ට හැසිරීම ප්‍රකට කරන්නේ වත්තල පොලිසියේ රථ වාහන අංශයෙ සාජන්ට් කෙනෙක් වූ වික්‍රමසිංහ නැමැති පොලිස් කාරයා ය. එම පොලිසියේ ඔහුගේ රථවාහන ප්‍රධානියා අතාර්කික වත්කම් වංචාවෙන් සහ දූෂණයෙන් උපයා ගත් පුද්ගලයෙක් බව පොලිස් ප්‍රධානීන්ගේ ද නිරීක්ෂණයට ලක් වී ඇති බවත් මේ ඔහු යටතේ වැඩ කරන ඔහුගේ පහළ නිලධාරීන් බවත් මේ පිළිබඳව පොලිස් ප්‍රධානීහුම පවසති.

මුළු පොලිසියම අපකීර්තියට පත් කරන මේ සිද්ධිය සම්බන්ධව විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වෙන බව පොලිස් මූලස්ථානය පවසයි. පහත දැක්වෙන්නේ ඒ අප්‍රසන්න  සිදුවීම සහිත වීඩියෝවය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශාන්ත අන්තෝනි බාලිකා – මහනුවර මහා මායා අතර පැවති කුමරියන්ගේ නිල් මහා සටනේ ජය ශාන්ත අන්තෝනි බාලිකාවට…

Next Post

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.