බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

by editor
අගෝස්තු 3, 2024
in පුවත්, විනිවිද
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා
එෂාමා කාරියකරවන –

සමරිසි , ලිංගික සංක්‍රාන්ති වැනි දේවලට හේතු තිබේ. ඒවා බොහෝවිට මානසිකය. සමහරු කායිකව ස්ත්‍රීය. මානසිකව පුරුෂයෙකි. සමහරු කායිකව පුරුෂයෙකි. මානසිකව ස්ත්‍රියෙකි. මේ දෙගොල්ලන්ගෙන් සමහරු මානසිකව ඇති ලිංගිකත්වය තෝරාගෙන කයේ බාහිර පෙනුම ඊට අනුරූපව සකසා ගනිති. සමහරු හෝර්මෝන ප්‍රතිකාරද ගනිති.

එසේම උපතේදී විශේෂයෙන්ම ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනයේ බලපෑම නිසා කාන්තාවකව ඉපදුනද කාන්තා කාය ශක්තිය ඉක්මවා ගිය ජවයක් ඒ කාන්තාවට ලැබිය හැකිය. ඇය සමග සටන් කරන විට පුරුෂයකු සමග කරන සටනක් සේ දැනිය හැකිය.

මේ අයුරින් ලිංගිකත්වය වෙනස් කරගත් අය, හෝර්මෝන බලපෑමෙන් කායික ජවය අධික වූ අය සහ එසේ වෙනස් කරගත් අය නිසා ස්වභාවයෙන්ම කායිකව හා මානසිකව ලිංගිකත්වය සමාන වූ සාමාන්‍ය පුද්ගලයන්ට ගැටලු ඇතිවේ.

පහත පින්තූරයේ දැක්වෙන්නේ සාමාන්‍ය කාන්තා බොක්සිං ක්‍රීඩිකාවකි. සමහරු මෙම ජයග්‍රහණය කළ ක්‍රීඩිකාව ලිංගික සංක්‍රාන්තියක් සිදුකර ගත් ක්‍රීඩිකාවක් බව කියති. සමහරු කියන්නේ හෝර්මෝන බලපෑම නිසා අධික ජවයක් ඇති කාන්තාවක් බවය. ප්‍රස්තුතය ලෝක සංවාදයට ලක් වන්නේ ක්‍රීඩිකාවක් සමග වෙනස් ජවයක් ඇති ක්‍රීඩිකාවක් බොක්සිං තරගයක නිරත වීමය.


ජය ලැබූ ක්‍රීඩිකාව ලිංගික සංක්‍රාන්තික ක්‍රීඩිකාවක් නොවේ නම් පහත කොටස අදාල නැත.

එහෙත් ඇය ලිංගික සංක්‍රාන්තියක් සිදුකරගත් අයෙක් නම්,

ස්වභාවිකවම උපතින්ම කාන්තාවක් වූ ක්‍රීඩිකාවට , ලිංගික සංක්‍රාන්තියකින් කාන්තාවක් වූ ක්‍රීඩිකාව සමග සටන් කළ නොහැකිය.

එයට හේතුව සංක්‍රාන්තික ක්‍රීඩිකාවගේ දේහ විද්‍යාත්මක ස්වභාවය උපතින් සැකසී තිබුණේ පුරුෂ ලක්ෂණ සහිතවය.

පුරුෂ ලක්ෂණ සහිත දේහයක් ඇති සංක්‍රාන්තික ක්‍රීඩිකාවක් සමග ස්ත්‍රී දේහයක් සහිත ක්‍රීඩිකාවකට සටන් කළ නොහැක්කේ සංක්‍රාන්තික ක්‍රීඩිකාව පුරුෂ ජවයෙන් සටන් වදින බැවිණි. ඇගේ ප්‍රහාර ස්ත්‍රී ප්‍රහාර නොවන බැවිණි

කායිකව හා මානසිකව වෙනස් ලිංගිකත්වයන් එකම් පුද්ගලයකුට ඇතිවිට ඔවුන්ගේ අභ්‍යන්තර මානසික අරගලය ඔවුන්ට පීඩා ගෙනදෙයි. සමාජය එය තේරුම් ගත යුතුය. ඔහුට ලිංගිකත්වය තෝරා ගැනීමට ඉඩක් දිය යුතුය

නමුත් යම් යම් සුවිශේෂී අවස්ථාවල එම සංක්‍රාන්ති පුද්ගලයන් අරබයා සීමා , නීති පැනවීම මගින් ඔවුන්ටත් සෙසු සමාජයටත් අවහිර රහිතව සමාජයේ නිදහස්ව සිටීමට ඉඩ සලසා දිය,යුතුය. මන්ද උපතේදී ඇතිවන සංකුලතා කිසිවක් මිනිසාගේ තෝරාගැනීම් නොවන බැවිණි

ක්‍රීඩාවේදී මෙය ඉතාම වැදගත් වේ.

ඔලිම්පික් කමිටුව මෙවන් අදූරදර්ශී ලෙස කටයුතු කිරීම නිසා මෙහි පැරදුනු ක්‍රීඩිකාව තරග නොකරම පරාජය වූවාය. තරගයක් නොකර දිනුම ලද ක්‍රීඩිකාවටද ඒ දිනුම ආස්වාදයක් නොවෙන්නට ඇත. එසේම හෙට දිනයේ ජයග්‍රාහිකාව හට සමාජයෙන් එල්ලවන ප්‍රතිරෝධය දිනුමෙන් ලද සතුට අහිමි කරන්නට ඉඩ තිබේ.

ක්‍රීඩාවේදී එසේ විය යුතු නැත.

මේ පිළිබඳව අදහස් දක්වන විශේෂඥ මනෝ වෛද්‍ය පී.ඩි විජේසිංහයෝ මෙසේ පවසති.

“කුමන වෙනස් කලත් වර්ණදේහ වල පිරිමි XY හා ගැහැනු XX වෙනස් කළ නොහැකියි. මෙය olympic නිලධාරීන්ට නොතේරෙන බව අදහා ගත නොහැකි කාරණාවක් . ඒ අයට para olympic වල වෙනම තරග ඉසවු සංවිධානය කිරීමයි කළයුතුව තියෙන්නේ”

එසේනම් මෙවැනි තත්ත්වයන් ඇතිවීමේ අවස්ථා නිර්මාණය කිරීමේ වගකීම ඔලිම්පික් කමිටුව ට ද?




 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීතිය අතට ගෙන මහජන විරෝධය නොතකා බඩු පැටවූ කන්ටේනරයක ටයර්වල හුළං ඇරිය වත්තල පොලිස් සතාට එරෙහිව විනය පරීක්ෂණයක්!

Next Post

දියුණු  ජාතික අධ්‍යාපනයක් බිහි කිරීම අපට පොරොන්දුවක් නෙමෙයි… අත් හැරිය නොහැකි වගකීමක්… පාසලේදී ඉතාම සමීපව සෙනෙහස දුන් ගුරුවරු නොවෙන්න දුප්පත් පවුලක ඉපදුන මමත්  අද මෙතන නැහැ! අනුර ගුරුවරුන්ට කියයි….

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.