අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විජේදාස පාර්ලිමේන්තුවට කීවේ බොරු ද? නීතිපති සහ නීති ප්‍රවීණයන් අතර සාකච්ඡාවේදී එක්ස්ප්‍රස්පර්ල් නඩුව සිංගප්පූරුවේ පවරන්න එකඟ නොවුන බව නීති ප්‍රවීනයො කියති…

පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වූ කතාවක්!

by Lanka Sara Editor
අප්‍රේල් 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නීතිපති සහ නීති ප්‍රවීණයන් අතර පැවති සාකච්ඡාවේදී එක්ස්ප්‍රස්පර්ල් පර්ල් ආපාදාව සම්බන්ධයෙන් සිංගප්පූරුවේදී නඩු පැවරීමට එකගත්වයක් පළ නොවූ බව පසුගිය 25 වැනිදා පැවති පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය.

පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස් වූ අවස්ථාව…

 

පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අවසන් වරට රැස්වූ අවස්ථාවේදී ගත් තීරණයක් මත නීතිපතිවරයා සහ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර පසුගියදා පැවති රැස්වීමේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළ නඩුව සිංගප්පූරුවේ පැවරීම පිළිබද කිසිදු එකගතාවකට නොපැමිණි බව මෙහිද සාගර නීතිය පිළිබද විශේෂඥයකු වන ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර  කීය.

මෙරට නඩුව ගොනු කිරීම වාසි සහගත බව එහිදී බහුතරයක් නීති විශාරදයින් පවසා සිටි බව ආචාර්යවරයා පැවසීය. එසේම මීට පෙර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් පත්කළ නීති ප්‍රවීණයන්ගෙන් සැදුම් ලත් කමිටු වාර්තාවේද මෙරට නඩු පැවරීම යෝග්‍ය බව සදහන් වූයේ යැයි ආචාර්යවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් පෙරේදා පාර්ලිමේන්තුව අමතා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පැවසුවේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. ඔහු කිවේ  ලංකාවේ නඩු පැවරිය යුතු බව පැවසූ ප්‍රධාන විද්වතුන් තිදෙනාම නීතිපතිවරයා සම්මුඛ කරවා තමන් ද සම්බන්ධ වූ සාකච්ඡාවක දී එම විද්වතුන් තිදෙනාම සිය මතය වෙනස් කර සිංගප්පූරුවේ නඩු දැමීමට එකඟ වූ බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පෙර්දා  පාර්ලිමේන්තුවේ දී පැවසුවේ මෙසේය.

” නඩු කටයුත්ත පිළිබඳව රට තුළ විශාල මතයක් ගොඩනැගුවා. කණ්ඩායමක් කියනවා මේ නඩු පවරන්න ඕනී ලංකාවේ කියලා. කණ්ඩායමක් කියනවා සිංගප්පූරැවේ කියලා. මේ සම්බන්ධව මීපා ආයතනය විශේෂඥ කමිටුවක් පත් කරලා ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා, ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර සහ මාලක ගුණසේකර මහතා ඊට පත් කළා. ඔවුන් කියලා තියෙනවා අනිවාර්යෙන්ම මේ නඩු පැවරිය යුත්තේ ලංකාව තුළ කියලා.”

“ඒ කරැණු ඉදිරිපත් කළාට පස්සේ මම ඔවුන්ට ආරාධනා කළා. ඒ වගේම අනිත් පැත්තෙන් නීතිපතිතුමාටත් ආරාධනා කළා. එතනදි මම කිව්වා සාකච්ඡා කරලා හරි දේ මොකක්ද කියලා බලන්න කියලා. ඒ සාකච්ඡාව අවසානයේදී ලංකාවේ නඩු පැවරිය යුතුයි කියලා උපදෙස් ලබා දුන් විශේෂඥයෝ තුන්දෙනාම නීතිපතිතුමාගේ මතය අනුව සිංගප්පූරැවේ මේ නඩුව පැවරැවොත් තමයි ශ්‍රී ලංකාවට වාසිය තියෙන්නේ කියන කාරණය නිවැරදියි කියලා පිළිගත්තා. ඒ අනුව තමයි අපි මේ කටයුත්ත සිදු කරගෙන ගියේ.

මෙම තත්ත්වය තුළ  කරුණු කාරණා සහ තත්ත්වයන් පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කිරීම වඩා යෝග්‍ය බව ද මෙහිදී සාකච්ඡා විය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පෝට් සුඩාන් හි සෞදි අරාබියානු රජයේ මෙහෙයුම් මැදිරිය වෙත එන්නැයි සුඩානයේ සිටින ලාංකිකයන්ට පණිවිඩයක්

Next Post

නිවු ඩයමන්ඩ් කතාව… ගෝඨා ගොඩහේවාගේ නැව් ඉල්ලීම ගැන විජේදාසට ඔව් කියලා ගොඩහේවාට නෑ කියල ද?ද?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.