fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතිඥ සංගමයෙන් 21 වන සංශෝධනය ගැන ජනපතිට ලිපියක්

මාස 3ක් ago
in පුවත්
504 6
0
Saliya Peris
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතාට විසි එක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සහ ඊට ඇතුලත් විය යුතු කරුණු සම්බන්ධයෙන් විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඒ අනුව අදාල ලිපිය මගින් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති යහපත් ගුණාංග යලි ස්ථාපති කිරීමට ගෙන ඒමට නියමිත 21 වන සංශෝධනයේ අඩුපාඩු පවතින බව පෙන්වාද දී ඇත.

එහිදී 19 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාට තමන් හට අමාත්‍යධුරයක් පවරා ගැනීමට ඇති ඉඩකඩ වලක්වාලමින් තිබූ ප්‍රතිපාදන 21 එකවන සංශෝධනයේ ඇතුලත් නොවන බවද නීතීඥ සංගමය විසින් පෙන්වා දී තිබේ.

එමෙන්ම 19 වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කල් දැමීමට සහ විසුරුවා හැරීමට ඇති ඉඩකට සීමිත කරමින් ගෙන එන ලද ප්‍රතිපදාන 21 වන සංශෝධනයේ නොපවතින බවත් එම කරුණු නිවැරදි කිරීමට පියවර ගතයුතු බවද නීතීඥ සංගමය අවධාරණය කරනු ලබයි.

එසේම මීට පෙර නීතීඥ සංගමය විසින් 21වන සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් කරුණුද ඇතුලත් කරන ලෙසද ඉල්ලා තිබේ.

ඒ අනුව ව්‍යවස්ථා මණ්ඩලයේ අනුමැතිය ඇතිව මුදල් මණ්ඩලයට සාමාජිකයින් පත්කිරීමද අමාත්‍යංශ වලට ලේකම්වරුන්, තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන් අග්‍රමාත්‍යවරයාගේ උපදෙස් සහ කැබිනට් මණ්ඩලයේ දැණුම්වත් කරමින් පත්කිරීමට යෝජනකා කර ඇත.

මීට අමතරව ජනාධිපති සමාව ලබාදීමේදී නීතියෙන් ස්ථාපිත සංවිධානයක් මගින් ලබාදෙන නිර්දේශ මත සිදුකිරීමත් එම සංවිධානය ව්‍යවස්ථා සභාාවේ නිර්දේශ මත පත්කිරීමත් යෝජනා කර තිබේ. එමෙන්ම ස්වාධීන කොමිසම් වල මූල්‍ය ස්වාධීනත්වය, විනිවිදභාවය, වගවිම වර්ධනය කරනු බලන ප්‍රතිපාදන ඇති කිරීමට යෝජනා කර ඇත.

නීතිඥ සංගමය විසින් ව්‍යවස්ථා සභවේ පාරිලමේන්තු නියෝජනය නොකරන සාමාජිකයින් ගණන 3 සිට 5 දක්වා වර්ධණය කිරීමත් පාර්ලමේන්තු ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් ගණන 7සිට 5ක්දවා 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මෙන් අඩු කිරීම සමබන්ධයෙන්ද වැඩිදුරටත් යෝජනා කර තිබේ.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

පොලොන්නරුවේ පොලිස් හොරු කණ්ඩායමක් ඉන්ධන ජාවාරමක!

Next Post

පොලිස්පතිත් දේශබන්දුත් තම පුද්ගලික කාර්යාලයට ගෙන්වා පොලිස් ඇමති පොලිස් සැලසුමක… .

Related Posts

ඖෂධ හිඟයක් ඇති කර සිදුකරන හදිසි මිලදී ගැනීම්වලින් ගහන ගැහිලි හෙළිවේ!

අගෝස්තු 17, 2022
මේ තියෙන්නෙ ඒ ලක්ෂ 22ක මුද්ද...

දියමන්ති ඇල්ලූ ලක්ෂ 22ක් වටිනා  ඒ මුද්ද ගැන කතාවක්! (ඇමති දියණියක් සම්බන්ධ නැත)

අගෝස්තු 17, 2022

ගෝඨා ඉන්න තායිලන්තයේ ස්ථාන 17ක පිපිරීම් සහ ගිනි ගැනීම් වාර්තා වෙයි….

අගෝස්තු 17, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ඖෂධ හිඟයක් ඇති කර සිදුකරන හදිසි මිලදී ගැනීම්වලින් ගහන ගැහිලි හෙළිවේ!
  • දියමන්ති ඇල්ලූ ලක්ෂ 22ක් වටිනා  ඒ මුද්ද ගැන කතාවක්! (ඇමති දියණියක් සම්බන්ධ නැත)
  • ගෝඨා ඉන්න තායිලන්තයේ ස්ථාන 17ක පිපිරීම් සහ ගිනි ගැනීම් වාර්තා වෙයි….
  • ගෝඨා අයියා යළි දිවයිනට එන දවස ගැන උදයංග මල්ලි කියයි!
  • ජුලියන් ගැන රෝෂාන් තැබු සටහන….

ජනප්‍රිය පුවත්

  • පිහිනුම් ශූර ජුලියන් බෝලිං සහ ව්‍යාපාරික ජොනතන් මාටින්ස්ටයින් හෙට සීඅයිඩියට කැඳවයි !

    233 shares
    Share 93 Tweet 58
  • මාස්ක් එකක් නොදා චීන නැවේ කපිතාන්ට අතට අත දෙන්නට ගිය සරත් වීරසේකරට වෙච්චි දේ….

    320 shares
    Share 128 Tweet 80
  • රට තුළ ඩයස්පෝරා කාර්යාලයක් විවෘත කරනවා… ජනපති කියයි!

    215 shares
    Share 86 Tweet 54
  • බහුතර ඇමතිකම් ඉල්ලා පොහොට්ටුවෝ සර්ව පාක්ෂික ආණ්ඩුව අල කරති…

    172 shares
    Share 69 Tweet 43
  • හදිසි නීතිය ඉවතට!

    205 shares
    Share 82 Tweet 51
  • සුකේෂ් චන්ද්‍රසේකර්ගේ කෝටි 215කප්පම් නඩුවට ජැකලීන් ෆර්ඩිනැන්ඩස්ටත් අපරාධ චෝදනා ගොනුවෙයි!

    172 shares
    Share 69 Tweet 43

Highlights

ගෝඨා අයියා යළි දිවයිනට එන දවස ගැන උදයංග මල්ලි කියයි!

ජුලියන් ගැන රෝෂාන් තැබු සටහන….

කෝටි 20ක රත්තරන් සමග කටුනායකින් පිටවන්නට පැමිණි යුවලක් රේගු දැලේ…

සුකේෂ් චන්ද්‍රසේකර්ගේ කෝටි 215කප්පම් නඩුවට ජැකලීන් ෆර්ඩිනැන්ඩස්ටත් අපරාධ චෝදනා ගොනුවෙයි!

නවක වදයට දුන් වරදට දඬුවමට ලක්වූ යාපනය සරසවි සිසුවෙක් සියදිවි හානි කරගන්න ගිහින්… සිසුවා රෝහලේ

පුද්ගලයින් සහ සංවිධාන  අසාධුගත ලේඛනවලින් ඉවත් කරන්නේ කෙසේද?… ජනාධිපති කාර්යාලය පැහැදිලි කරයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

ඖෂධ හිඟයක් ඇති කර සිදුකරන හදිසි මිලදී ගැනීම්වලින් ගහන ගැහිලි හෙළිවේ!

by editor
අගෝස්තු 17, 2022
0

ඖෂධ හිඟයක්  ඇතිකිරීමට ඉඩ හැර හදිසි...

මේ තියෙන්නෙ ඒ ලක්ෂ 22ක මුද්ද...

දියමන්ති ඇල්ලූ ලක්ෂ 22ක් වටිනා  ඒ මුද්ද ගැන කතාවක්! (ඇමති දියණියක් සම්බන්ධ නැත)

by editor
අගෝස්තු 17, 2022
0

පසුගිය 13 වැනිදා යාල ජාතික වනෝද්‍යානයේ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist