අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිවස ගිනිගෙන පිළිස්සී මිය ගිය වැලිගම දැරිය…

by editor
දෙසැම්බර් 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර – උදය-

වැලිගම පොලිස් වසමේ වල්ලිවල ප්‍රදේශයේ ඊයේ (30) රාත්‍රී 10ට පමණ නිවසක පිටුපස ඇති වූ ගින්නකින් එම නිවෙස ගිනිබත් වී එම නිවසේ සිටි සත් හැවරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ පිලිස්සීමෙන් මියගොස් ඇත්තේ වැවේගෙදර විජේරාම මාවත වල්ලිවල වැලිගම ලිපිනයේ පදිංචි ජී. ජී. සෙනුදි දේශානි ( 07) දැරියයි.

මෙම නිවසේ හිමිකරු වන ජී.ජී. කසුන් ප්‍රසාත් 38 සහ ඔහුගේ බිරිඳ ජී.පී. ඉමාශා දිල්හානි 34 සහ දියණියන් දෙදෙනා ද මවද ජීවත් වන අතර 30 දින රාත්‍රි ඔවුන් ආහාර ගැනීමෙන් පසු නින්දට ගොස් තිබේ.

පසුව රාත්‍රී10ට පමණ නිවසේ කොටසක් ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර මෙම ගින්න හේතුවෙන් නිවසියන් ට සිදු වූයේ කුමක් දැයි සිතාගැනීමට නොහැකිව කලබලයට පත්ව තිබේ . පසුව අසල්වැසියන්ගේ සහය ඇතිව ගින්න පානය කිරීමට උත්සාහ කළ ද පාලනය කර ගැනීමට නොහැකි වී ඇත.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

එම අවස්ථාවේ නිවසේ නිදා සිටි දැරිය සොයා ගැනීමට අපහසු තත්ත්වයට පත්ව ඇති අතර ප්‍රදේශවාසීන්ගේ උපකාරද ගෙන සොයා බැලීමේදී නිවසේ ගිනිගෙන කඩා වැටුණු සුන්බුන් අතර සිරවී තිබූ දියණියගේ සිරුර දැක තිබේ. සිරුර ගින්නෙන් මුදා ගැනීමට අසීරු තත්ත්වයට පත්ව තිබේ . පසුව මාතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ පැමිණ ගින්න පාලනය කර ඇති අතර. නමුත් ඒ වනවිටත් දැරියගේ සිරුර දැඩි ලෙස ගින්නට හසුවී දැරිය ජීවිතක්ෂයට පත්ව ඇතැයි පවුලේ ඥාතීන් පවසයි..

මෙසේ මියගොස් ඇත්තේ දියණියන් දෙදෙනෙකු සිටින පවුලේ බාලයා වන අතර මියගිය දැරියට වැඩිමල් සහෝදරියක් සිටී. මියගිය දැරිය පල්ලිවල ශ්‍රී ධර්මරාජ විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියකි . ඇගේ වැඩිමහල් සහෝදරිය මේ නනවිට පාසලේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි .

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර විදුලි කාන්දුවක් යැයි සැකයක් ඇතිවන බවත්    මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්තද සොයිසා ගේ උපදෙස් මත වැලිගම පොලීසියේ සහ මාතර කොට්ඨාස අපරාධ පරීක්ෂණ නිලධාරීන් ස්ථානීය පරීක්ෂණ කිරීමටත් නියමිත තිබේ . අද 01 පෙරවරුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වීරසේකරගේ සහ  දේවානන්දගේ “ලේකම්වරු “  දෙදෙනෙක් රත්තරන් හාරන්න පුදුකුඩුඉරිප්පු  ගිහින් වෙච්චි දේ!

Next Post

ගෑස් සංයුතිය පිළිබඳ මොරටු විශ්විවද්‍යාලයීය විද්වත් කමිටු වාර්තාව අද…

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.