අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිවසේ  බලු පැටියා  නිසා ජලභීතිකාව වැළඳුන අයෙක් මිය යයි!

by editor
මාර්තු 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

නිවසේ සුරතලයට ඇති කළ බලු පැටවෙකු සීරීම නිසා ජලභීතිකා රොගය වැළඳුණු යාපනයේ පණ්ඩිතරිප්පු ප්‍රදේශයේ පුද්ගලයෙකු රෝහල් ගත කොට සිටියදී 15 දා මියගොස් තිබේ.

මෙසේ මියගොස් අත්තේ යාපනයේ පණ්ඩිතරිප්පු තම්බිතුරෙයි පාරේ පදිංචි කරුණාසිවම් ආනන්දරාසා නැමති අවුරුදු 48 ක් වයස පුද්ගලයෙකි.

නිවසේ ඇති දැඩි කළ බලු පැටවා මිය ගිය අයගේ කකුල බල්ලාගේ නියපොතු අලින් සූරා දැමීම නිසා ඔහුට තුවාල සිදුව ඇති අතර ඔහු නිවසේදී එම තුවාල වලට ප්‍රතිකාර ලබා ගෙන ඇත.

දින දෙකකට පසුව බලු පැටවා මියයාම නිසා  ඔහු යාපනය ශික්ෂණ රෝහලට ගිය අවස්ථාවේදී ඔහුව රෝහලට ඇතුළත් කරගෙන ඇති  අතර ඔහුට ජලභීතිකා රෝගය වැළඳී ඇති බව තහවුරු කරගෙන ඇත.   ඔහු එහි ප්‍රතිකාර ලබමින් සිටියදි මෙම පුද්ගලයා මිය ගොස් තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවතා ගෙන යන අතර පසුගිය ව්සරේදී ජලභීතිකා රෝගයෙන් යාපනයේ පුද්ගලයින් හතර දෙනෙකු මියගොස් ඇති බවටද තොරතුරු වාර්තා වී තිබේ.

යාපනයේ ජලභීතිකා රෝගය ව්‍යාප්ත වීමට හේතුව අයාලේ  යන සුනඛයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවට තොරතුරු ලැබෙන අතර යාපනය නගරයේ පමණක් අයාලේ යන සුනඛයින් 3200 ක් පමණ සීටින බවට ගණන් බලා තිබේ.

මේ සුනඛයින් සම්බන්ධව ක්‍රියාත්මක වීමට  යාපනය මහ නගර සභාව පියවර ගත්  අවස්ථාවේදී යාපනයේ සත්ත්වවේදීන්ගේ සංගමය ඊට  එරෙහි වී ලබා ගත් අධිකරණමය තීන්දුවක් නිසා නගර සභාවට අයාලේ යන සුනඛයින් සම්බන්ධව කටයුතු කිරීමට  නොහැකි විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාලිකාවගේ වද හිංසා දරා ගත නොහැකිව මුලතිව් ළමා නිවසයක දැරියන් 02ක් වස කලා… දැරියන්ට අසාධ්‍යයයි….

Next Post

පාසල් ප්‍රේමයක් කෙළවර පිහි ඇනුමක්!… සිසුන් 02ක් රෝහලේ… සිසුවෙක් අත්අඩංගුවට…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.