සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිධාන හාරා මාට්ටුවුන වව්නියාවේ පොලිස් ලොක්කෙකුගේ සේවය අත්හිටුවයි! 

by editor
ජූලි 10, 2024
in පුවත්
Police-Officer
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වවුනියාවේ ඊච්චන්කුලම පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ සේවය අත් හිටුවීමෙන් පසුව ඔහු  තමන් සතුව තිබූ සියලුම බඩු බාහිරාදිය ඊයේ (09) ආපසු බාර දී තිබේ. 

ඊච්චන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් සේවය කරමින් සිටියදී එම පළාතේ තිබූ නිධානයක් ගොඩ ගැනීමට හිතවතුන් පිරිසකට උදව් කළ අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයා ද අත් අඩංගුවට  ගැණුනි. 

දකුණු  ප්‍රදේශයේ සිට එම නිධානය ගොඩ ගැනීම සඳහා ස්කෑන් යන්ත්‍ර හා තවත් උපකරණ සමග සැකකරුවන් නව දෙනෙකු පැමිණ සිටි අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලබුණු තොරතුරක් අනුව නිධානය හාරමින් සිටි පිරිස අත් අඩංගුවට පත් වුණි.

පසුව ඒ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදී එම පොලිස් නිලධාරියාව වවුනියාව අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරන ලද නමුත් පොලිස් දෙපාර්තමේන්තුව විසින් පත් කළ විශේෂ කමිටුව සිදු කළ පරීක්ෂණ වලදී ඔහු වැරදිකරු වීම නිසා ඔහුගේ සේවය පොලිස්පතිවරයා විසින්  අත්හිටුවීමට නියෝග කර තිබුණි.

ඒ වන විට මෙම පොලිස් නිලධාරීයා වවුනියාව පුලියන්කුලම පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් සේවය කරමින්  සිට ඇත. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහුගේ සේවය අත් හිටුවීමෙන් පසුව ඔහු ඒ සම්බන්ධයෙන් පොලිස් පතිවරයාට හා පොලිස් කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති අතර දැනට ලැබී ඇති නියෝගය මත එම නිලධාරියා භාරයේ තිබූ පොලිස් දෙපාර්තමේන්තුව සති සියලුම බඩු බාහිරාදිය නීත්‍යානුකූලව  බාර දී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මංගලගම පොලිස් ස්ථානාධිපති මට මරණ තර්ජන කළා….   මින් පෙර මා ඝාතන තැතටත් මංගලගම පොලිසිය සම්බන්ධයි… අම්පිටියේ සුමනරතන හිමියෝ කියති!

Next Post

මැණික් ගගේ මිනි කන කිඹුලන් අල්ලා යාලට රැගෙන යයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.