බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැවත පදිංචි කිරීම් යටතේ නිවාස ලද ප්‍රතිලාභීන් 1179ක් මුදල් අරන් නිවාස ඉදිකිරීම් අත්හැර දමලා…

by editor
දෙසැම්බර් 14, 2025
in පුවත්
Abandoned-housing-projects
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • නිවාස 127ක් ඉදිකිරීම්වත් ආරම්භ කර නෑ… නීතිමය ක්‍රියාමාර්ග ගන්න ප්‍රතිපාදන නැති බව විගණනය හෙළි කරයි!

ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින්  නැවත පදිංචිකිරීමේ ව්‍යාපෘතිය යටතේ  ඉදිකිරීම් ආරම්භකොට තිබු  නිවාස 1,179ක ඉදිකිරීම්  අතහැරදමා  ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

එමෙන්ම  නිවාස 127 ඉදිකිරිම් ආරම්භකර නොතිබු බවද විගණන වාර්තාවේ දැක්වේ.

ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින්  නැවත පදිංචිකිරිමේ ව්‍යාපෘතිය යටතේ නිවාස 5,025ක්  ඉදිකිරීමට සැලසුම්කොට තිබු අතර  ඉන් නිවාස 4,898ක ඉදිකිරීම් ආරම්භකොට තිබුණි.

නැවත පදිංචි කිරිමේ නිවාස ව්‍යාපෘතිය  සඳහා  2024 වර්ෂය අවසන්වනවිට  වැයකොට ඇති මුදල රුපියල් මිලියන 583.83කි. යටිතල පහුසුකම් නොමැතිවීම සහ  අවදානම් සහගත ස්ථානවලින්  පදිංචිකරුවන් ඉවත්වීම ප්‍රතික්ෂේපකිරීම  ආදී හේතුමත  ඉදිකළ නිවාසවල පදිංචි නොවිමේ තත්ත්වයක්ද දක්නට ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

විගණන නිරික්ෂණ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කොට ඇත්තේ  නිවාස ඉදිකිරීම් ආරම්භ කර  අතහැරදමා ඇති ප්‍රතිලාභින් සම්බන්ධයෙන්  ගතයුතු ක්‍රියාමාර්ග පිළබඳව  උපදෙස් මාලාවක්  දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදී ඇති බවය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

එමෙන්ම ඉදිකිරීම් අත්හැරදමා ඇති ප්‍රතිලාභීන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා  නෛතික ප්‍රතිපාදන  නොමැති බවද ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කොට ඇත.

මෙන්ම 2024/2025 යන වර්ෂවල  යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා පිළිවෙළින් රුපියල් මිලියන 79ක් සහ  රුපියල් මිලියන 50.6ක මුදලක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිදහස්කොට ඇති බවද  ගණන්දීමේ නිලධාරිවරයා විගණනයට සඳහන්කොට ඇත.

ආරක්ෂක අමාත්‍යංශය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව  ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධූරයෙන් නෙරපූ  හතුරුසිංහ අන්තර්ජාතික ක්‍රීඩා බේරුම් අධිකරණයේ යළිත් නඩු දමයි…   

Next Post

ජෝන් සීනා – මනුෂ්‍යත්වයේ ගැඹුරුම සංවේදනයන්ගෙන් ලෝකයක් සුවපත් කළ අයෝමය මිනිසෙකුගේ නොකියවෙන කතාවක්…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.