බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාවික හමුදාව විශේෂිත කිමිදුම් මෙහෙයුමකින් කොළඹ මුහුදු පත්ලේ සැඟවුන අපූරු නාවික ඉතිහාසයක් මතුකර ගනී…

by editor
මාර්තු 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මුහුදුබත් වී ඇති ඓතිහාසික වශයෙන් වැදගත් නෞකා සුන්බුන් ආවරණය වන පරිදි ගවේෂණාත්මක කිමිදුම් මෙහෙයුමකින් විචිත්‍ර ඉතිහාසයක් අනාවරණය කර ගැනීමට  නාවික හමුදාවට හැකි වී   තිබේ.

2025 මාර්තු මස 10 වැනි දින සිට 17 වැනි දින දක්වා මෙම මෙහෙයුම් කටයුතු සිදුකර ඇත.

 

ඒ අනුව, කොළඹ ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදේ මුහුදුබත් වී ඇති Coal Wreck, Chief Dragon Car Carrier, MV Astoria, MT Nilgiri, Thermopylae Sierra, MV Pecheur Breton, Taprobane East Wreck, SS Worcestershire, Toilet Barge, SS Perseus සහ තවත් හඳුනා නොගත් මුහුදුබත් නෞකාවක සුන්බුන් මේ වනවිට පිහිටා ඇති ආකාරය සම්බන්ධයෙන් මෙම ගවේෂණාත්මක කිමිදුම් මෙහෙයුම මගින් ආවරණය කරගෙන ඇත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මෙම ගවේෂණාත්මක කිමිදුම් මෙහෙයුමේදී සමීක්‍ෂණය කරන ලද නෞකා සුන්බුන් සියල්ල ඓතිහාසික, පුරාවිද්‍යාත්මක සහ පරිසර විද්‍යාත්මක වටිනාකමක් සහිත නෞකා සුන්බුන්ය.

 

ඉන් SS Worcestershire සහ SS Perseus යන නෞකා පළමු ලෝක සංග්‍රාමයේදී මුහුදුබත්වී ඇත. Chief Dragon Car Carrier සහ Thermopylae Sierra නෞකා සුන්බුන් මේ වන විට කෘත්‍රිම කොරල්පර බවට පරිවර්ථනය වී මත්ස්‍යය අභිජනන අඩවියක් සහ සමුද්‍රීය ජීවීන් සඳහා ආරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කර ඇති බව මෙම කිමිදුම් මෙහෙයුමේ දී අනාවරණය කරගෙන තිබේ.

කිමිදුම් නිලධාරීන් දහ හතර දෙනෙකු (14) සහ කිමිදුම් නාවිකයින් පහලොස් දෙනෙකු (15) සහභාගී වූ මෙම කිමිදුම් මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුර සහ දිය යට රැඳී සිටි කාලය සැළකිල්ලට ගනිමින්, කිමිදුම්කරුවන් වායුගෝලීය වාතය සහ නයිට්‍රොක්ස් වායු මිශ්‍රණය (Atmospheric air and Nitrox air mix) ආරක්‍ෂාව සහ කාර්යක්‍ෂමතාවය ඉහල නැංවීම් වෙනුවෙන් භාවිතා කෙරිණි.

තවද, ‍නාවික හමුදාව මඟින් සංවිධානය කෙරෙන මෙවැනි ගවේෂණාත්මක කිමිදුම් මෙහෙයුම් මඟින් නාවික හමුදා කිමිදුම් අංශයේ වෘත්තීය භාවය වැඩිදියුණු කිරීමත්, ඓතිහාසික, පුරාවිද්‍යාත්මක සහ පරිසර විද්‍යාත්මක වටිනාකමක් සහිත නෞකා සුන්බුන් පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීමත් සහ ඒ තුළින් කිමිදුම් සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීමත් අපේක්‍ෂා කෙරේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිගරට් බද්ද පනවලා තියෙන්නේ ආණ්ඩුවට ලාබ ගන්න නෙමෙයි… සිගරට් කොම්පැණිවලට ලාබ අරන් දෙන්න… හර්ෂ කියන කතාවක්!

Next Post

ලංකාවේ අත් අඩංගුවේ පසුවන ධීවරයින් 100ක් නිදහස් කරන ලෙස ඉල්ලා රාමේස්වරන් ධීවරයින් මුහුදු යෑම වර්ජනය කරයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.