බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාලිකා දෙකක් ඔවුන්ගේ උවමනාවට පතුරන බොරුවලට රැවටෙන්න එපා… නිවාස නියෝජ්‍ය ඇමති ජනතාවගෙන් ඉල්ලයි!

by editor
ජනවාරි 26, 2026
in පුවත්
T.B.Sarath
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

නාලිකා දෙකක් විසින් ඔවුන්ගේ උවමනාවන් සපුරා ගැනීම සඳහා වපුරවන බොරුවලට නොරැවටෙන ලෙසත් විපක්ෂය දිගින් දිගටම ප්‍රචාරය කරන මඩ ප්‍රහාරවල ස්වරූපය තේරුම් ගන්නා ලෙසත් නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් පැවසුවේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ  ඊයේ (25)  දිනයේ  දිඹුලාගල ඇල්ලේවැව අසරණ පවුලකට ස්ථිර නිවසක් හිමිකර දීමේ  එක්වීමෙන් අනතුරුව පැවැති ජන හමුව අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් කතා කළ නියෝජ්‍ය අමාත්‍යවරයා   මෙසේද සඳහන් කළේය.

” බොරු කියන එක හොඳ නෑ, නාලිකා දෙකක උවමනාවට ඔය ගොල්ලෝ බොරු අහන්න එපා.  විපක්ෂයේ මඩ ප්‍රචාරවලට රැවටෙන්න එපා.”

“මේ ආණ්ඩුව වැරදි කරලා තියෙනවා නම් උසාවි වලට ගිහිල්ලා දඬුවම් දෙන්න. අපි විපක්ෂයේ ඉද්දි උසාවි ගියා, අධිකරණයට ගියා, ෆයිල් බාර දුන්නා, ඒවාගේ පරීක්ෂණ ආරම්භ වෙලා තිබෙනවා. සමහර අය හිරගෙවල් වලට ගිහිල්ලා තියෙනවා… සමහර අය හිර ගෙවල් වලට යන්න බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්න එක්කෙනා එළියෙ ඉන්නේ…

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

මේ ආණ්ඩුව ජනතාවට වරදක් කරලා නැහැ. මේ ආණ්ඩුව වරද කරලා තියෙන්නේ විපක්ෂයට. විපක්ෂයට අපි වැරදියි. අපි මේ කරන හොඳ දේවල් නිසා ඒ අයට, නැවත බලයට එන්න බැරිවෙයි කියලා බය වෙලා ඉන්නෙ. අපි මේ අවුරුද්ද තුළ ගෙවල් 31,000 ක් හදනවා. ඒවා හදන්න අපි ගමට එනවා,

අපි නිවරදිව වැඩ කරමින් ඉන්නවා.  නිවැරදිව වැඩ කරන්න කරන්න, විපක්ෂය බය වෙනවා. දිට්වා සුළි කුණාටුවට අහුවුන අයට සහන දෙද්දී ඒ අය කියනවා ඉතිහාසයේ කවදාවත් අපට මේ වගේ සහන ලැබිලා නෑ කියලා.

අපි ආපු ගමන් තෙල් මිල අඩු කළා…  ගෑස්මිල අඩු කළා… අපි අවුරුද්දක කාලයේදී විශාල සහනාධාර ජනතාවට ලබාදීලා තියෙනවා. ගිය අවුරුද්දේ උතුරු නැගෙනහි‍ර වගේම මේ පළාත්වල නිවාස හත්දහක් අපි හැදුවා. දිට්වා සුළි කුනාටුවෙන් විනාශ වූ කුඹුරු අක්කරයක් සඳහා ලක්ෂ එකහමාරක මුදලක් අපි ගොවීන්ට ලබාදීලා තියෙනවා.

මේ තරම් සහන දීපු ආණ්ඩුවක් ඉතිහාසයේ කවරදාවකවත් බිහිවෙලා නැති බවද ටී.බී. සරත් මහතා වැඩිදුරටත් කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විෂ සහිත මුහුදු ජලය පරීක්ෂාවට මන්නාරමේ ධීවර විරෝධය… ව්‍යාපෘතිය නවතී!

Next Post

දකුණු පළාත සංවර්ධනයට පළාත් අමාත්‍යාංශ 05ට රුපියල් මිලියන 2938ක්…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.