බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාරම්මලදී හසු වූ ජලය කලවම් පෙට්‍රල් තොගය ගැන වාර්තාව සංස්ථාව ප්‍රමාද කරයි

by editor
මැයි 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මීට සති දෙකකට පෙර නාරම්මල ඉන්ධන පිරවුම්හලකට ගෙනා පෙට්‍රල්වලින් ලබා ගත් සාම්පලයේ ජලය විශාල ප්‍රමාණයක් මිශ්‍ර වී තිබීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විමර්ශනයක් ආරම්භ කළ ද එහි ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද කරමින් පසුවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම, මෙම ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් රථය ද තවදුරටත් රඳවාගෙන සිටින අතර එය ද නිදහස් කර නොමැති බව එම ආරංචි මාර්ග පවසයි.

මෙම ඉන්ධන පිරවුම්හලට ගෙනා පෙට්‍රල් ගොඩබෑමට පෙර සාම්පලයක් ලබාගෙන තිබේ. එය පරීක්ෂා කිරීමේදී පවතින පෙට්‍රල් ප්‍රමාණයට සාපේක්ෂව ඊට සමාන ප්‍රමාණයක් ජලය ද අඩංගු වී ඇති බව නිරීක්ෂණය විය. මීට අදාළ වීඩියෝවක් ද වෛරස ආකාරයෙන් රටතුළ සංසරණය වූ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් නියෝග කරන ලදී.

ඒ අනුව සංස්ථා නිළධාරීන් එම පරීක්ෂණය පැවැත්විම සඳහා පියවර ගෙන තිබිණි. ඒ අනුව ඉන්ධන බවුසරය සිය භාරයේ තබාගෙන සාම්පල විශ්ලේෂණ සඳහා ලබාගෙන ඇතත් මෙතෙක් එම වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට කල් මරමින් සිටින බව සඳහන් වේ.

මේ පිළිබඳ විමසීමට ‘ලංකාසර’ ඊයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

කෙසේ වුවද ඛනිජ තෙල් නීතිගත ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉන්ධන ටැංකිවල පතුලේ ඉන්ධන පවතින අවස්ථාවලදී ඒවා පොම්ප කිරීමට පහසු කර ගැනීම සඳහා ජලය මිශ්‍ර කරන බවත් ඉන්පසු නිසි ක්‍රමවේදයකට අනුකූලව බවුසරවලට පැටවීමේදී ජලයත් , ඉන්ධනත් වෙන් කොට අදාළ ප්‍රමිතිය පරීක්ෂා කිරීමෙන් පසුව නිකුත් කිරීමට කටයුතු කිරීම සාමාන්‍යයෙන් සිදුවන බවයි.

ඒත් පවතින තදබදය හා ඉල්ලුම මත එවැනි ප්‍රමිති පරීක්ෂාවකින් තොරව මෙම බවුසරය පිටත් කර ඇත්ද යන්න සම්බන්ධයෙන් යම් සැකයක් පවතින බවත් ඒ පිළිබඳ නිවැරදි තීරණයක් ගත හැක්කේ අදාළ සාම්පල පරීක්ෂාවෙන් බවත් සංස්ථාවේ ආරංචි මාර්ග ‘ලංකාසර’ ට සඳහන් කළේය.

රට අවදි කළ වීඩියෝව…

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙහෙලියගේ ගෙට ගිනි තැබූ බවට  සැක පිට 06ක් අත්අඩංගුවට… 

Next Post

ජාතික ලයිස්තුවෙන් එන එජාප මන්ත්‍රීවරු ඇමතිකම් ගන්නෙ නෑ… එජාපය කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.