බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නවාතැන්පලේ හිමිකාරිය මරා රන් බඩුත් රැගෙන පලා ගිය ස්පා තරුණිය බැලුම්මහර දී අත් අඩංගුවට….

by editor
ඔක්තෝබර් 19, 2024
in පුවත්
Femaler-Arrested
Share on FacebookShare on Twitter

ගම්පහ, වැලිවේරිය ප්‍රදේශයේ කුලියට නවාතැන්පොළවල් ලබාදෙන ස්ථානයක හිමිකාරිනිය අත් පා බැඳ ගෙල මිරිකා ඝාතනයක් සම්බන්ධයෙන් පොලිසිය විසින් සොයමින් සිටි ස්පා ආයතනයක සේවය කළ 22 හැවිරිදි තරුණිය බැලුම්මහර ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගැනීමට  පොලිසිය සමත් වී ඇත.

පොලිසියට කට්ටි පනිමින් සිටි මෙම තරුණිය සොයා ගැනීම සඳහා පසුගිය වකවානුව පුරාම ගම්පහ සහ කොළඹ සම්බාහන ආයතන සහ ස්පා ආයතන සෝදිසි කිරීමට ද පොලිසිය කටයුතු කර තිබිනි.

මරා දැමුණු කාන්තාව සතු ගෙල බැඳි රන් මාලය සහ අත් පලඳනාව පැහැරගෙන මෙම තරුණිය පලා ගොස් තිබිණි.

සිද්ධියෙන් ඝාතනය වන්නේ වැලිවේරිය, ඇඹරලුව දකුණ, වීර මාවතේ පදිංචිව සිටි කන්දෙගෙදර මාගම්රාලලාගේ මංගලිකා නමැති 57 වියේ පසුවූ කාන්තාවකි.

සිය නිවෙසේ තනිවම වූ කාන්තාව නිවෙසේ කාමර දෙකක් ජෝඩු දෙකකට කුලියට ලබාදී තිබූණු අතර එක් කාමරයක රැඳී සිටි මෙම ස්පා තරුණිය සහ ඇය සමග ජීවත් වූ පිරිමි පුද්ගලයා මෙම ඝාතනයට සම්බන්ධ වී තිබිණි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ඝාතන සිද්ධිය අනාවරණය වීමත් සමග මෙම යුවල පලා යන්නට උත්සාහ කර තිබිණි. ස්පා තරුණිය පලා යද්දී එම තරුණිය සමඟ එම කාමරයේ රැඳී සිටි පිරිමි පුද්ගලයා එම නිවෙස අවට පදිංචිකරුවන් විසින් අල්ලා වැලිවේරිය පොලිසියට භාරදී තිබිණි.
පිරිමි පුද්ගලයා මෙම දැන හඳුනාගෙන ඇත්තේ ස්පා ආයතනය වෙත ගිය දිනයකදී බවත් එම දැන හැඳුනුම මත ඇරැඹි ප්‍රේම සබඳතාව අවසන් වී ඇත්තේ කාමරයක් ගෙන මෙලෙස එකට ජීවත්වීමෙන් පසුව බවත් පොලිසිය කීය. ඔහු එම තරුණිය සම්බන්ධව වෙන කිසිවක් දැනගෙන සිටියේත් නැත.

කෙසේ වෙත්තඊයේ ඇය අත් අඩංගුවට පත් වන්නේ අයිස් ග්‍රැම් 05ක් සහ මිලි ග්‍රැම් 600ක් සන්තකයේ තබාගෙන සිටිය දි බව පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් සැකකාරිය කලුබෝවිටියාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිවැසියන් බැඳ දමා සැමියන් ඉදිරියේ බිරින්දෑවරු දූෂණය කරමින් නිවෙස් කොල්ල කමින් රට බියපත් කළ බාප්පයි පුතයි කොටුකරගත් මෙහෙයුමේ මුල මැද අග…

Next Post

නොවැම්බර් 21 දා නව පාර්ලිමේන්තුවට 225ම රැස්වෙයිදැයි සැකයි… මැතිවරණ කොමිසම කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.