සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නවක වදයක් පටලා ආරක්ෂක ලේකම්ට අමූලික බොරු ලියූ අධ්‍යාපන ලේකම් ‌නෝනා … ඔබ ගැන ලැජ්ජයි! – ගුරු අධ්‍යාපනඥයෝ පවසති.

by editor
ජූලි 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                          

විද්‍යාපීඨ තුළට හමුදාව කැඳවිමට පෙර සනිපාරක්ෂක  කම්කරුවන්, වතුකම්කරුවන් සහ මුරකරුවන් පස්දෙනෙකු බැගින් සෑම විද්‍යාපීඨයක් වෙතම  එවන්නැයි ශ්‍රී ලංකා  ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරින්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමය අධ්‍යාපන ලේකම්වරිය  වෙත දන්වා සිටී.

විද්‍යාපීඨයන්හි කථිකාචාර්යවරුන් නවක ශික්ෂණලාභීන්ට නවක වදය දීමට සුදානමින් සිටින බවට අභූත චෝදනාවන් කරමින් අධ්‍යාපන  ලේකම්වරිය නිකුත් කර ඇති ලිපි වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස ද  සංගමය අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දරට දන්වයි.

විද්‍යාපීඨ ශිෂ්‍යයින්ට ආහාර සඳහා වාර්ෂික  රුපියල් 8000 ක මුදලක් ලබා දීමට කැබිනට් මණ්ඩලයෙන් අනුමත වී ඇති  නමුත් එම මුදල මෙතෙක් සිසුන්ට ලබා දීමට කටයුතු නොකර කථිකාචාර්යවරුන්ට අභූත චෝදනාවන් ඉදිරිපත් කිරිමට ලේකම්වරිය කටයුතු කිරිම අතිශය කණගාටුවට  කරුණක් යැයි ද  ඔවුහු පෙන්වා දෙති.

අධ්‍යාපන ලේකම්වරිය ආරකෂක අමාත්‍යාංශයට යැවු ලිපිය…

කථිකාචාර්යවරුන් තම පෞද්ගලික මුදලින් ශික්ෂණලාභීන්ට ආහාර පාන පවා ලබා දීමට කටයුතු කර තිබෙන පරිසරයක්, ඇතැම් කථිකාචාර්යවරුන්   ශික්ෂණ ලාභී දරුවන් වෙනුවෙන්  කිසිවෙකුටත් නොදැනෙන සේ මාසික ශිෂ්‍යත්ව මුදලක් ලබා දෙමින් ඔවුන් පෝෂණය කරන වටපිටාවක් අධ්‍යාපන විද්‍යාපීඨ සංසකෘතිය තුළ ඇති බව නොදන්නා  අධ්‍යාපන ලේකම්වරිය  සම්බන්ධව අනුකම්පා කරනු හැර වෙන යමක් කළ නොහැකි බව පවසන  ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරින්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමය කිසි කලෙකත් උපකල්පනය කිරීමටවත් නොහැකි “දරුවන්ට  නවක වදයක් දීමට සුදානම් වන කථිකාචාර්යවරුන් “ ගැන  පට්ට පල් බොරු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දැන්වීමට තරම් සහැසි වූ   අධ්‍යාපන ලේකම්වරියගේ සහ කොමසාරිස්වරියගේ මනෝභාවය ගැන ඇතිවන්නේ පිළිකුලක්  බව දන්වා සිටී.

විද්‍යාපීඨයන්ට මෙවර සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා  ක්‍රියාත්මක කර ඇති ක්‍රියාපටිපාටිය කථිකාචාර්යවරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති බවත් මෙම  පටිපාටිය මගින් විද්‍යාපීඨයන්ට ඇතුළත් වීමට සුදුසුකම් ලත් සිසුන් බහුතරයකට එය අහිමි  වී ඇති බවත්  ඔවුහු පෙන්වාදෙති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වව්නියා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් නාන කාමරයක දිය නාමින් සිටි තරුණිකගේ නිරුවත වීඩියෝ කර මාට්ටු!

Next Post

ආයතන විනාශ කරන්නේ  වෘත්තීය සමිති නම් ලංකාවේ හොඳම ආයතනය වෙන්න ඕන පොලිසිය… පොලිස්පතිගේ ප්‍රකාශයට වෘත්තීය සමිතිවලින් උත්තරයක්!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.