බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලන බලහත්කාරකමට එරෙහිව ඇලහැර සමූපකාර ව්‍යාපාරයේ  සාමාජිකයන් උද්ඝෝෂණයේ!

by editor
දෙසැම්බර් 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

සීමාසහිත  ඇලහැර විවිධ සේවා සමුපකාර සමිතිය සඳහා සභාපතිවරයකු, මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලයට  දේශපාලන බලපෑම් අනුව නිලධාරීන් තිදෙනෙකු පත් කිරීමට  එරෙහිව, ඇලහැර  සමුපකාර ව්‍යාපාරයේ  සේවකයන් මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමුපකාර සමිතිවල සභාපතිවරුන් එක්ව බක්මූන නගරයේ ප්‍රධාන සමුපකාර  කාර්යාලය ඉදිරිපිට අද (07) සිව්වැනි දිනයටත් විරෝධතාවයක් දක්වමින් සිටිති.

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,, අමරකීර්ති  අතුකෝරල   විසින් දේශපාලන බලය  උපයෝගී කරගෙන මෙම  නව  අධ්‍යක්ෂ මණ්ඩලයට  නිලධාරීන් තිදෙනෙකු පත්කර, එම නිලධාරීන්  තිදෙනාගේ  සහාය අනුව සමුපකාර සමිතියේ  විවිධ   චෝදනා ලැබ සිටින සභාපතිවරයෙකු පත් කිරීමට එරෙහිව  තමන් අඛණ්ඩව මෙම විරෝධතාවය සිදුකරන බව  විරෝධතාකරුවෝ සඳහන් කළහ.

මෙම විරෝධතා  ව්‍යාපාරය සඳහා  මින්නේරිය ආසනයේ පොදුජන භික්ෂු  ොපෙරමුණේ  සභාපති,  ඇලහැර සුරැකීමේ සංවිධානයේ සභාපති,  ඉඳුරුවේ අස්සජි නාහිමි  එක්ව සිටිති.

පොලොන්නරුව දිස්ත්‍රික් සමුපකාර මණ්ඩලයේ  සභාපති  උපුල් අලහකෝන්,  සමුපකාර බර වැඩ  සංගමයේ සභාපති   විශ්‍රාමලත් සහකාර කොමසාරිස් චාමින්ද  ධර්මතිලක, පලුගස්දමන විවිධ සේවා සමිතියේ  සභාපති  ටී. ජී. වීරතුංග , කවුඩුල්ල විවිධ සේවා සමුපකාර සමිතිය සභාපති  සරත් පතිරනගේ,  ඇතුළු දිස්ත්‍රික්ක සමුපකාර සභාපතිවරුන් කිහිපදෙනෙක් මෙන්ම සමුපකාර ව්‍යාපාරයේ සාමාජිකයින් රැසක් සහය පළකරමින් වාඩි වී සිටිති.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ඔවුන් ඉල්ලා සිටින්නේ, සමුපකාරය සඳහා දේශපාලන අතපෙවීම් සිදු නොකරන ලෙසත්, අමරකීර්ති  අතුකෝරල   විසින්  අත්තනෝමතිකව    ඇලහැර  සමූපකාර අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරන ලද එම නිල නිලධාරීන් තිදෙනා වහාම ඉවත් කරන ලෙසත්, ඔවුන්ගේ  සහයෝගයෙන් පත්වූ සභාපති ඉවත් කර හිටපු  සභාපතිවරයා පත්කරන ලෙසත්ය.

විරෝධතාකරුවන් නගන  චෝදනාව පිළිබඳ  අප පොළොන්නරුව දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී   අමරකීර්ති අතුකෝරළගෙන්  දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු දැක්වූයේ මෙවන් අදහසකි. ;

“ඔය සමුපකාරයෙ හිටපු සභාපති ඔය විරෝධතා විරෝධතාකරුවන් එලවා දැම්මා. එයා ලොකු කැපවීමක් කළ මනුස්සයෙක්. එහෙම එලවන්න බෑ. ආණ්ඩුකාරවරයා   අධ්‍යක්ෂ මණ්ඩලයට තුන්දෙනෙක් පත් කරලා තිබෙනවා.  ඉතින්  දැන් ඉන්න සභාපති ගේ බහුතරය වැඩියි. ඒ නිසයි එයා පත්වෙලා තියෙන්නෙ.“

Share69Tweet43
Previous Post

කාදිනල් හිමියෝ දුක් පත් ප්‍රියන්තගේ ඥාතීන් සොයා කැන්දලියද්දපාළුවට වඩිති!

Next Post

කඩුගන්නාවේ නිවසක අදත් ගෑස් පිපිරෙයි !

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.