fbpx
ඉරිදා, මාර්තු 26, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

‍දේශපාලන පක්ෂ 2021 ට අදාල විගණිත ගිනුම් වාර්තා දින 14ක් තුළ භාර නුදුනොත් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීම අහෝසියි.

මැතිවරණ කොමිසම නිවේදනය කරයි...

by editor
මාර්තු 16, 2023
in පුවත්
473 5
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

වර්ෂ 2021ට අදාලව  දේශපාලන පක්ෂවල විගණනය කරන ලද නිල ගිනුම් ප්‍රකාශ මෙතෙක්  ලබා දීමට අපොහොසත් වූ සියලුම දේශපාලන පක්ෂ අද දිනයේ සිට දින 14ක් තුළ එම වාර්තා  ලබා දීමට අපොහොසත් වුවහොත්  පිළිගත් දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමට එම පක්ෂවලට ඇති හිමිකම අහෝසි කරන බව මැතිවරණ කොමිසම අද නිවේදනය කළේය.

2021 වසරට දාල විගණිත ගිනුම් ප්‍රකාශ මේ දක්වා ඒවා භාර දෙන ලෙස අවස්ථා ගණනාවක දී දැනුම් දුන් නමුත් ඇතැම් දේශපාලන පක්ෂ එම වාර්තා   භාර දී නැති බැවින්   1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 9(3) වගන්තිය ප්‍රකාරව එම තීන්දුව ගන්නා බව කොමිසම පවසයි.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 8(4) වගන්තිය අනුව දේශපාලන පක්ෂ විසින් විගණනය කරන  ලද පක්ෂයේ ගිනුම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දිය යුතුය.

 

RelatedPosts

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් මහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි!

භාණ්ඩ වර්ග රැසක ආනයන තහනම ළඟදීම ඉවතට! ඒත් වාහන ගෙන්වීම තව අවුරුද්දකටවත් බෑ!

පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

Tags: නවතම
Share76Tweet47
Previous Post

විස්සයි 20 ලෝක කුසලානය නැරඹීමට ක්‍රිකට් ආයතන අනුග්‍රහයෙන් ගිය පිරිසක් ඔස්ට්‍රේලියාවේ ගල් වෙලා….  මාධ්‍යවේදීනුත් ඒ අතර….

Next Post

ඡන්දය පැවැත්වීමට  පොලු දැමූ රජයේ ආයතනයන්ට එරෙහිව   ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට!

Related Posts

පුවත්

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් මහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි!

මාර්තු 26, 2023
Import
පුවත්

භාණ්ඩ වර්ග රැසක ආනයන තහනම ළඟදීම ඉවතට! ඒත් වාහන ගෙන්වීම තව අවුරුද්දකටවත් බෑ!

මාර්තු 26, 2023
පුවත්

පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

මාර්තු 26, 2023
Next Post

ඡන්දය පැවැත්වීමට  පොලු දැමූ රජයේ ආයතනයන්ට එරෙහිව   ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් මහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි!

by editor
මාර්තු 26, 2023
0

Import

භාණ්ඩ වර්ග රැසක ආනයන තහනම ළඟදීම ඉවතට! ඒත් වාහන ගෙන්වීම තව අවුරුද්දකටවත් බෑ!

by editor
මාර්තු 26, 2023
0

පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

by editor
මාර්තු 26, 2023
0

Litro

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

by editor
මාර්තු 26, 2023
0

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි කියලා තමයි බය… ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

by Lanka Sara Editor
මාර්තු 25, 2023 - Updated On මාර්තු 26, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් මහවැලි ගඟට පැන්න රැඳවියාගේ සිරුර හමුවෙයි!
  • භාණ්ඩ වර්ග රැසක ආනයන තහනම ළඟදීම ඉවතට! ඒත් වාහන ගෙන්වීම තව අවුරුද්දකටවත් බෑ!
  • පොහොට්ටු යෝජනාවට අනුව පළාත් පාලන හිටපු සභාපතිවරුන් කොමසාරිස් කිරීමට ඉඩ දෙන්නේ නෑ – මැතිවරණ කොමිසම

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist