බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්දය පැවැත්වීමට  පොලු දැමූ රජයේ ආයතනයන්ට එරෙහිව   ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට!

by editor
මාර්තු 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීමට රජයේ ආයතන අසමත් වීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය .

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාකියසෝති සරවනමුත්තු විසින් මෙම පෙත්සම ගොනු කළේ භාණ්ඩාගාර ලේකම්, රජයේ මුද්‍රණාලය, පොලිස්පති සහ තවත් කිහිප දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කරමිනි.

ත්‍රිපුද්ගල විනිසුරු කමිටුවක් ඉදිරියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12(1) හා 14(1)(a) වගන්ති යටතේ මෙම පෙත්සම විභාගයට ගත් අතර  ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර හා ජනක් ඩී සිල්වාගෙන්  විනිසුරු මඩුල්ල සමන්විත විය.

2018 දී තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ බලය 2022 දී අවසන් වූ බවත් වසර 4කට පසු පවත්වන මැතිවරණය පැවැත්විය යුතු බවත් පෙත්සම මගින් පෙන්වා දී තිබේ.

එලෙසම රජයේ මුද්‍රණාලයාධිපතිවරයාගේ සහ පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දැමීමේ සම්බන්ධීකරණ ව්‍යාපාරයක් පෙන්නුම් කරන බව පෙත්සම්කරුවෝ ප්‍රකාශ කළහ.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා සහ මහා භාණ්ඩාගාර ලේකම්වරයා 2023 පෙබරවාරි 23 වැනි දින අවසන් මොහොත දක්වාම මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් වෙන්කිරීමේ අභියෝගයක් පවතින බව පෙන්වා දී නොමැති බවද පෙත්සමෙහි සඳහන් ය.

මෙම ක්‍රියාවන් පෙත්සම්කරුවන්ගේ සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට අගතියක් වන බව පෙත්සම්කරුවෝ කියා සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

‍දේශපාලන පක්ෂ 2021 ට අදාල විගණිත ගිනුම් වාර්තා දින 14ක් තුළ භාර නුදුනොත් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීම අහෝසියි.

Next Post

ඩුබායි හි සැඟවී සිටින පාතාල අපරාධකරු ලලිත් කන්නංගර අත් අඩංගුවට ගැනීමට ජාත්‍යාන්තර රතු නිවේදනයක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.