බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලනමය භෝජන සංග්‍රහ ආදියට නිලධාරීන් යන බවට පැමිණිලි

by Lanka Sara Editor
ජූලි 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දේශපාලන අයිතිවාසිකම් ඇති නිලධාරීන් මෙන්ම එම අයිතිවාසිකම නොමැති මාණ්ඩලික නිලධාරීන් ඡන්ද විමසීම් කාලය තුළ සංවිධාන කරනු ලබන දේශපාලනමය ස්වරූපයේ වැඩමුළු, සාකච්ඡා, සුහදහමු, භෝජන සංග්‍රහ සඳහා සහභාගී නොවිය යුතු බව දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ 2020 අගෝස්තු 5 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පක්ෂ කණ්ඩායම් අපේක්ෂකයන් සිය ප්‍රචාරණ ව්‍යාපාරය මේ වන විට වේගවත් හා පුළුල් කර ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි.

අධ්‍යාපන සෞඛ්‍,ය කෘෂිකර්ම හා මහවැලි කර්මාන්ත හා ඉදිකිරීම්, සමෘද්ධි, සමාජ සේවා, පළාත් සභා සභා පළාත් පාලන ක්ෂේත්‍රවලට අයත් මාණ්ඩලික හා මාණ්ඩලික නොවන නිලධාරීන් එවන් වැඩසටහන්වලට සහභාගි වූ බවට ලද පැමිණිලි අනුව පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බවද සභාපතිවරයා පෙන්වා දෙයි.

දේශපාලන අයිතිය අහිමි මාණ්ඩලික නිලධාරින් ගෙන් යුතු වෘත්තීය සමිති ක්‍රියාකාරීන් හා සාමාජිකයන් එවැනි රැස්වීම්/ උත්සවවලට සහභාගි නොවීමට වග බලා ගත යුතුය. දේශපාලන අයිතිය හිමි නිලධාරීන්ගෙන් සමන්විත වෘත්තිය සමිති විසින් ද එම ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය මගින් අදහස් කරයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙයට අමතර ව දේශපාලන අයිතිවාසිකම් අහිමි මාණ්ඩලික නිලධාරීන්ගේ වෘත්තීය සමිති විසින් සාමාජිකයන්ගේ සමූහ විසින් හෝ ඡන්ද විමසීම් කාලය තුළ සංවිධාන කරනු ලබන වැඩමුළු සාකච්ඡා සුහද හමු භෝජන සංග්‍රහ සඳහා එම වෘත්තීන්ට කිසිදු සම්බන්ධතාවක් නොමැති දේශපාලනඥයින් සහභාගී කරවාගෙන මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන බවට පැමිණිලි ලැබී ඇතැයි කොමිසම සඳහන් කරයි. එනම් මෙවැනි අවස්ථා දේශපාලනය හා දේශපාලනඥයින් සහභාගි කරවා ගැනීමෙන් වැළකී සිටීම සිටීමේ අවශ්‍යතාව සියලු රාජ්‍ය සේවා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් වෙත දන්වා සිටින බව කොමිසමේ සභාපතිවරයා අවධාරණය කර සිටී.

දේශපාලන අයිති හිමි වුවත් අහිමි වුවත් මැතිවරණ රාජකාරිවලට සෘජුවම දායකත්වය දක්වන රාජ්‍ය සේවයේ නියුතු සියලුම දෙනා දේශපාලන කටයුතුවලින් බැහැර වියයුතු බවත් ස්වකීය වෘත්තියේ ස්වාධීන බව රැකගැනීම සදහා සියලු රාජ්‍ය නිලධාරින්ගේ වෘත්තී සමිති සෘජු දේශපාලන කටයුතුවලින් ඡන්ද විමසීම් කාලසීමාව තුළ ඈත්ව සිටීමේ අවශ්‍යතාව පිළිබඳව ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අංගොඩ ලොක්කා වස දී මරා දැමුවාද?

Next Post

අංගොඩ ලොක්කා මියගිය මියගිය ආරංචියෙන් පසු සොයුරියට හෘදයාබාධයක්

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.