සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙමළ දේශපාලන පක්ෂවල බෙදීම් නිසා උතුරු නැගෙනහිර හර්තාලය අඩපණ වෙයි!

by editor
අගෝස්තු 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

දෙමළ දේශපාලන පක්ෂ හා දෙමළ ස්වේච්ඡා සංවිධානවල බෙදීම් නිසා අද ( 18 )  උතුරු නැගෙනහිර පුරා ක්‍රියාත්මක කිරීමට ගිය හර්තාල් ව්‍යාපාරය සාර්ථක නොවුන බව උතුරු නැගෙනහිර ආරංචි මාර්ග සනාථ කරයි.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය විසින් මෙම හර්තාලය ප්‍රකාශයට පත් කොට තිබූ අතර එම පක්ෂයේ එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා එහි මූලිකත්වය ගැනීම කෙරෙහි විශාල අප්‍රසාදයක් ගොඩ නැගීම නිසා හර්තාලය සාර්ථක නොවුන බව අනාවරණය විය.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය බලවත්ව පවතින වවුනියාව වැනි ප්‍රදේශ වල හර්තාලයට සහය ලබා දෙමින් වෙළඳසැල් විශාල ප්‍රමාණයක් වසා දමා තිබූ නමුත් උතුරු නැගෙනහිර අනෙක් පළාත්වල බහුතරයක් වෙළද සැල් විවෘතව පවත්වා ගෙන යාම නිසා එම නගර වල තත්ත්වය සාමාන්‍ය අන්දමට සිදු විය.

හර්තාලයට සහය ලබා දීම පිණිස පෞද්ගලික බස් රථ ධාවනයෙන් වළකින ලෙසද පාසල් විවෘත නොකරණ ලෙසද ඉල්ලා තිබූ අතර ඒ අංශ වල විශාල බිඳ වැටීමක් දැක ගැනීමට නොහැකි විය.

බොහෝ දෙමව්පියන් පළාතේ ගමනාගමන කටයුතු අඩපණවීම නිසා තම දරුවන්ට පාසල් ගොස් යළි නිවෙස් වලට පැමිණීමේදී අතරමංවීමට සිදුවනු ඇතැයි යන බිය හා සැකය මත සිය දරුවන් පාසල් වලට යැවීමෙන් වැළකී සිටියහ.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

හර්තාලය ක්‍රියාත්මක වූ පළාත්වල එම හර්තාලය නගරයට පමණක් සීමා වු අතර ගම්බද පළාත්වල  එදිනෙදා සාමාන්‍ය කටයුතු  යථා පරිදි පැවැත්වුණි.

මුලතිව් මුත්තයන්කට්ටු ප්‍රදේශයේදි යුද හමුදා සාමාජිකයින් විසින් පහර දීම නිසා දෙමළ තරුණයෙකු මියගිය බව ප්‍රකාශ කරමින් හා උතුරු නැගෙනහිර පළාත් වලින් හමුදාව ඉවත් කරණ ලෙස ඉල්ලමින් මෙම හර්තාලය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට තිබුණි

දේශපාලන වාසි ලබා ගැනීම සඳහා කරුණු විකෘති කරමින් හමුදාවත් රජයත් අපහසුතාවයට පත් කරන මෙම විරෝධතාවය පසුපස ඇති තත්ත්වය තේරුම් ගන්නා ලෙස ඊයේ ( 17)   ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

Next Post

තණමල්විල දී වන අලියෙක් වෑන් රථයක ගැටී අනතුරක්… (වීඩියෝ සහිතයි)!  

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.