අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුෂ්කර අවස්ථාවන්වලදී ලංකාවට, දිගුවන ඉන්දියාවේ මිත්‍රත්වයේ හස්තය!

by Lanka Sara Editor
අප්‍රේල් 18, 2023 - Updated on අප්‍රේල් 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 

ශ්‍රී ලංකාව මුහුණ දෙන ඕනෑම දුෂ්කර අවස්ථාවකදී රට වෙනුවෙන් ප්‍රථමයෙන් පෙනී සිටින්නේ ඉන්දියාව බවත්, ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල ලබා ගැනීම සඳහා සිදු කරන ලද, මාස 48ක කාලයකට, දීර්ඝ අරමුදල් පහසුකම් නිෂ්කාශනය කිරීම සඳහා ඉන්දියාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බවත් ‘ටෲ සිලෝන්’ වාර්තා කරයි.
ශ්‍රී ලංකාව බරපතල විදේශ විනිමය අර්බුදයකට ලක් වීමේ ප්‍රතිඵලයක් ලෙස ආර්ථික කඩා වැටීමට මුහුණ දුන් අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමේ දුෂ්කර ගමනේදී ඉන්දියාව, ශ්‍රී ලංකාවට සිය උපරිම සහයෝගය ලබා දුන්නේය.
අසල්වැසි රටවල් ලෙසින් දීර්ඝ කාලීන මිත්‍රත්වයකට ද හිමිකම් කියන ශ්‍රී ලංකාවේ වැසියන් වෙනුවෙන් පෙනී සිටීමට ඉන්දියාව ඉක්මන් පියවර ගන්නා ලදී. අයිඑම්එෆ් ණය ලබා ගැනීම උදෙසා සිදු කළ යුතු ද්විපාර්ශවික ණය ප්‍රතිව්‍යුහගතකරණයට ප්‍රථමයෙන් ඉදිරිපත් වූයේ ඉන්දියාවය.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව යනු හුදු උපායමාර්ගික හා ආර්ථිකමය වශයෙන් පමණක් බැදුණු දෙරටක් නොවන අතර අඛණ්ඩ ඓතිහාසික හා සංස්කෘතික බැම්මකින් බැඳී තිබේ. ශ්‍රී ලංකාව මුහුණ දෙන ඕනෑම දුෂ්කර අවස්ථාවකට සහය දැක්වීමටත්, රටේ සංවර්ධන කටයුතු උදෙසා සහයකයෙකු ලෙස කටයුතු කිරීමත් ඉන්දියාව දිගින් දිගටම සිදු කරන බව ‘ටෲ සිලෝන්’ පෙන්වා දී තිබේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරයට වසර 04ක් පිරෙන 21 දා මහා ජනපවුරක්… යුක්තියේ නාමයෙන් එක්වන්නැයි කාදිනල්තුමෝ සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලති…

Next Post

නව ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අප්‍රේල් 25 උතුරු – නැගෙනහිර පූර්ණ හර්තාලයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.