සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුම්වැටියක් රුපියල් 05කින් ඉහළ ගිය පසු… දිනකට දුම්වැටි 3000ක අලෙවිය නතර වෙනවා… දින 02කට වරක් ජීවිතයක් බේරෙනවා..

by editor
නොවැම්බර් 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දුම්වැටියේ මිල රුපියල් 5න් ඉහළ යාම හේතුවෙන් පැයකට අලෙවි වන  දුම්වැටි 3000ක් නතර කර ගැනීමට හැකිවනු ඇතැයි දුම්වැටි හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය සඳහන් කරයි.

මේ අනුව දිනකට අලෙවි වන දුම්වැටි 70000ක් හා මසකට අලෙවිවන දුම්වැටි මිලියන 3ක ප්‍රමාණයක් මිල වැඩිවීම හරහා  නතර වනු ඇතැයි අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ කියයි.  මේ අනුව මිලියන 25කින් දුම්වැටි අලෙවිය වසර 2022දී අඩුවන බව ද පෙන්වාදේ.

සිගරැට්ටවක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හදුන්වා දුන් අතර එම මිල සූත්‍රයට අනුව  වසර 2022දී එක සිගරැට්ටුවක මිල රුපියල් 5න් ඉහළ යා යුතු බව  පෙන්වා දුන් බවද ඔහු පැවසීය.  

මෙවර අයවැය මගින්  සිගරැට්ටුවක මිල රුපියල් 5න් ඉහළ දැමූ බැවින් එම වැඩිවූ රුපියල් 5ක මුදල  සෘජුව රටේ බදු ආදායමට එකතු වනු ඇතැයිද පැවස‍ේ. මේ අනුව. ඉදිරි අවුරුදු 5තුළ දුම්වැටියක මිල රුපියල් 100කට ආසන්න වනු ඇතැයි ද ඒ අනුවන .  ලබන වසරේදී සිගරැට්වලින් රුපියල් බිලියන 8ක මුදලක් බදු ආදායමක් ලෙස බලාපොරොත්තු වෙන බවද වෛද්‍ය රාජපක්ෂ  සදහන් කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

දුම්වැටි ඉරීම හේතුවෙන්   දිනකට පුද්ගලයින් 60 දෙනෙකු මිය යන අතර බදු වැඩි කිරිමත් සමග දුම්වැටි අලෙවිය සියය 1.1ක් අඩුවෙන බවද ඔහු පෙන්වාදේ.

එපමණක් නොව   එක සිගරැට්ටුවක් ඉරීමෙන් මිනිස් ජීවිතය මිනිතුත් 11කින් පිළිස්සෙන බවත් . දිනකට සිගරැට් 3000ක් අලෙවිය නතර වීමෙන්  දින 2ට වරක් අවුරුදු 70ක් වූ පුද්ගලගලයෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට හැකිවනු ඇති බවත් ඔහු අනාවරණය කරයි. 

 දුම්වැටි අලෙවිය අවම වීම තුළ  වසර 2022දී සිගරැට් බීමෙන්   අකාලයේ මිය යන පුද්ගලයන් 180ක් දෙනෙකුගේ ජීවිත  බේරා ගැනීමට හැකිවනු ඇතැයිද පැවසේ.

දුම්වැටිවල  මිල ඉහළ ගොස් ඇත්තේ  වසර 3ට පසුව වන අතර  මත්පැන්වල මිල ඉහළ ගොස් ඇත්‌තේ වසර 2ට වරක් හෙයින්   රජ‌යේ සෘජු ආදායමක් ලෙස   බිලියන 25ක මුදලක් මත්වතුරෙන්  බලාපොරොත්තු විය හැකි බවද හෙතෙම පෙන්වාදේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ විකිණිල්ල දකිනකොට පළමුවත් දෙවනුවත් තෙවනුවත් රට යැයි කී අගැමති තුමාගෙ හදවතට දුක ඇති…

Next Post

අද සජබ උද්ඝෝෂණයට ආවොත් නඩු! ආණ්ඩුව නිවේදනය කරයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.