බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිවි සැරියෙන් සමුගත් කවුද මේ ටෝනි ඕපාත?

by editor
සැප්තැම්බර් 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

|චතුර රුවන් වීරක්කොඩි –

70 දශකයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ  ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ටෝනි ඕපාත  ඊයේ 11() දින අභාවප්‍රාප්ත විය. ඔහූ මියයන විට වයස අවුරුදු 73 කි.

tONY-OPATHA
ටෝනි ඕපාත
1947 අගෝස්තු 5 වෙනිදා කොළඹදී උපත ලැබූ  ඇන්ටනි රැල්ෆ් මැරිනන් ඕපාත නම් ඔහූ අධ්‍යාපනය ලැබුවේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙනි. පාසල් අවදියේදිම ක්‍රිකට් ක්‍රීඩාවට නැඹුරු වූ ඕපාත මහතා දකුණත් වේගපන්දු යවන්නෙක් ලෙස දක්ෂතා පෙන්වීය.
1968දී රාජකීය සිලෝන් ගුවන් හමුදා සේවයට නියුක්ත වූ  ඕපාත  මුලින්ම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කලේ 1971 වසරේදීය. ඒ අනුව 1975 සහ 1979 වර්ෂවල පැවැත්වුණු ලෝක කුසලාන තරගාවලි වලදී  ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නට ඔහූට අවස්ථාව ලැබී තිබේ.
එමෙන්ම එක්දින තරග කිහිපයකටම සහභාගි වී තිබූ ඕපාත  අයර්ලන්තයේ පැවැත්වූ පළමු පෙළ තරගවලදී නෙදර්ලන්ත කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් ක්‍රියා කරන්නට තරම් වාසනාවන්ත විය.
1982 වසරේදී දකුණු අප්‍රිකානු සංචාරයට එක්වීම හේතුවෙන් ඔහූට තරග තහනමක් පැනවූ අතර ක්‍රිකට් දිවියෙන් සමුගන්නට එය හේතුවක් විය. එම සංචාරයේදී ඔහු ක්‍රීඩකයෙකු මෙන්ම කණ්ඩායම් කළමනාකරු වශයෙන්ද කටයුතු කළේය.
ශ්‍රී ලංකාව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පූර්ණ සාමාජිකත්වය ලබාගත්තේ 1981 ජූලි 21 වෙනිදාය. ඊට පෙර ශ්‍රි ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රිකට් ක්‍රීඩකයන් 49 දෙනා අතර ඔහූ සිටියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඒ ගෞරවය ඔහූට ලබා දුන් අතර සැමදාමත් එය එසේම හිමිවනු ඇත.
Share69Tweet43
Previous Post

ගව ඝාතනය නැවැත්වීම ගැන ජමියතුල් උලමාවරු කියන කතාව

Next Post

මුලතිව් කුරුඳුමලේ පුද බිමේ පුරාවිද්‍යා අගය අධිකරණය තහවුරු කරයි … ටී.එන්.ඒ අකුලා ගනී

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.