අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගව ඝාතනය නැවැත්වීම ගැන ජමියතුල් උලමාවරු කියන කතාව

by editor
සැප්තැම්බර් 12, 2020
in පුවත්
cattle- slaughter
Share on FacebookShare on Twitter

ගව මස් අනුභව කිරිම ඉස්ලාම් ධර්මයෙන් අනිවාර්ය කර නැති බව ශ්‍රී ලංකා මුස්ලිම් ආගමික විද්වත් සභාවේ මාධ්‍ය ප්‍රකාශක පාදිල් පාරුක් මව්ලවි තුමා ලංකාසරට පැවසූහ.

යම් අයෙකුට ගව මස් අවශ්‍යම නම් එය වෙනත් රටකින් මෙරටට ආනයනය කර  ලබා ගත හැකි බවත් ඒ සඳහා වන ක්‍රමවේදයක් ආණ්ඩුව විසින් ඇතිකළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

ගව ඝාතනය නිසා ශ්‍රි ලාංකීය සමාජය තුළ කිසියම් බෙදීමක් ඇතිවෙනවා නම් වෛරයක් ඇතිවෙනවා නම්, ක්‍රෝධයක් ඇතිවෙනවා නම් එවැන්නකට ඉඩ නොතබා මුස්ලිම් සමාජය විකල්පයක් සොයාගත යුතු බව පෙන්වා දෙන මවුලවි තුමා රටක නීතයක් ක්‍රියාත්මක වෙනවා නම් එක් ජනකොටසකට පමණක් ඒ නීතියට අවනතෙ නොවී ක්‍රියාත්මක විය නොහැකි බව අවධාරණය කළහ.

ගව ඝාතනය නතර කිරීම සදහා එය තහනම් කරමින් නව නීතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා ප්‍රකාශයක් කළ බවත්, එවැන්නක් සම්බන්ධව මෙතෙක් ආණ්ඩුව පැත්තෙන් හෝ වෙනත් පාර්ශවයක් තම සංවිධානය සමග සාකච්ඡා කර නොමැති බවත්  මවුලවි තුමා කීවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ගව ඝාතනය සම්බන්ධව සම්පූර්ණයෙන් වගකිව යුත්තේ මුස්ලිම් සමාජය බව මේවනවිට රටේ මතයක් ගොඩනැගී තිබෙන අතර ඒ මතය දුරු කර සියලු ජන කොටස් එකිනෙකාට  උදව් කරමින් එකමුතුව  ජීවත් විය හැකි රටක්   ලෙස ශ්‍රී ලංකාව පත් ගැනීම සඳහා හැමෝම ක්‍රියා කළ යුතු බව පෙන්වා දුන්හ.

ගව ඝාතනය එකවර නවතා දැමීමෙන් ඒ ආශ්‍රිතව පවතින වෙළෙඳ ව්‍යාපාරිකයන්ට හා රැකියාවලට යොමුව ජීවත් වෙමින් සිටි පිරිසකට දැඩි අර්බුදයක් අත්විය හැකි බවත්,   මේ සියල්ල සඳහා විකල්ප ක්‍රමවේදයක් ආණ්ඩුව විසින් සලසා දෙනු ඇතැයි තම සංවිධානය අපේක්ෂා කරන බව පැවසූ මව්ලවි තුමා ගව ඝාතනය නතර කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබෙන යෝජනාව පිළිබඳව තම සංවිධානය නිශ්චිතව සාකච්ඡා කර තීන්දු තීරණ ගෙන නොමැති බවත් කීය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මුස්ලිම් ජනතාවට තම ආහාර අවශ්‍යතා සපුරා ගන්නට හැකි ක්‍රමවේදයක් සකසනු ඇතැයි විශ්වාස කරන බව මව්ලවිතුමා  කීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිනිගත් නැවේ තෙල් කාන්දුව ඩීසල් ටැංකියකින්

Next Post

දිවි සැරියෙන් සමුගත් කවුද මේ ටෝනි ඕපාත?

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.