සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිවයිනේ සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා පොලිස් ආරක්ෂාව!

by editor
මාර්තු 2, 2026
in පුවත්

Share on FacebookShare on Twitter

දිවයින පුරා සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා ආරක්ෂාව සපයා ඇති බව පොලිසිය නිවේදනය කර තිබේ.

මහජනතාව  මේ වනවිට සිය නිවෙස්වල  ඉන්ධන ගබඩා කිරීම ආරම්භ කර ඇත්තේ රට තුළ  ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වා ගෙන යන බැවින්, අනවශ්‍ය බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව    සහතික කර දැනුම් දි ඇති වටපිටාවක බව ද පොලිසිය පෙන්වා දෙයි.

ඇතැම් කණ්ඩායම් බූලිවලට, කෑන්වලට ක්‍රමානුකූලව ඉන්ධන එකතු කරමින් සිටින බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

එවැනි ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා, ධීවර යාත්‍රා, කර්මාන්තශාලා, ඉදිකිරීම් ස්ථාන, කෘෂිකාර්මික කටයුතු සහ ගෘහ අවශ්‍යතා වැනි අත්‍යවශ්‍ය අවශ්‍යතාවලට  හැර, නැවත දැනුම් දෙන තුරු  කෑන්, බෝතල් හෝ වෙනත් බහාලුම්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවීමට ඉන්ධන පිරවුම්හල් කළමනාකාරිත්වය සමඟ සම්බන්ධීකරණය කරන ලෙස සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් දී තිබේ.

තවද, වැඩි මිලට නැවත විකිණීම සඳහා ඉන්ධන ගබඩා කිරීමේ නිරත පුද්ගලයින්ට හෝ කණ්ඩායම්වලට මෙන්ම සමාජ මාධ්‍යවල ඉන්ධන සැපයුම් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පතුරුවන්නන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය දැඩිව  නීතිමය පියවර ගන්නා බව ද පොලිසිය දන්වා ඇත.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

බූලිවලට ඉන්ධන නොදුන්නොත් අස්වැන්න විනාසයි… අස්වනු නෙලීම ආරම්භ කළ මහවැලි කලාපවල ගොවීන්ගෙන් තෙල් සංස්ථාවට විරෝධයක්!

Next Post

ඉරාන උත්තරීතර නායකයාගේ ප්‍රිය බිරිය මන්සූරේත් ඝාතනය වූ හැටි…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.