අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දියර පොහොර එපා… නියම පොහොර දෙන්න… පොලොන්නරු ගොවිගෙවල්වල හෙට කළු කොඩි එසවෙයි!…

රසායනික පොහොර සියයට පනහක් හෝ දුන්න දවසට වගාව පටන් ගන්නම්... ගොවි සංවිධාන රජයට කියයි!

by editor
ඔක්තෝබර් 24, 2021
in පුවත්
අද වැලිකන්ද රුහුණුකෙත වෙල් යායේ පැවති උද්ඝෝෂණය...

අද වැලිකන්ද රුහුණුකෙත වෙල් යායේ පැවති උද්ඝෝෂණය...

Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

විධිමත් පොහොර ලබා නොදීම සඳහා රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් හෙට (25) සිට පොලොන්නරුව  දිස්ත්‍රික්කයේ සෑම ගොවි නිවසකම  කළු කොඩියක් ඔසවා විරෝධය පළකිරීමට ගොවි සංවිධාන තීරණයකර තිබේ.

ඔවුන් මෙම තීන්දුව ගෙන ඇත්තේ  කාබනික පොහොර වෙනුවට රසායනික  පොහොර ලබාදෙන ලෙසට රජයට  බලකරමින් අද ( 24 ) දහවල්  මහවැලි බී කලාප  ගොවි සංවිධාන රැසක නියෝජිතයන් සහ ගොවීන් වැලිකන්ද  රුහුණුකෙත  වෙල් යායට බැස කළ දැවැන්ත උද්ඝෝෂණයෙන් අනතුරුවය.

සමස්ත ලංකා  ගොවිජන සම්මේලනයේ ලේකම් ටී.බී   සරත් ගේ  සහභාගිත්වයෙන්  මෙම උද්ඝෝෂණය පැවති අතර   ඒ  සඳහා  මහවැලි බී  කලාපයේ ගොවි නියෝජිතයන් සහ ගොවීහු 1000 කට ආසන්න ප්‍රමාණයක් කලු කොඩි අතැතිව උද්ඝෝෂණයක නිරත වූහ.

මෙහිදී ගොවි උද්ඝෝෂකයින්  සඳහන් කළේ රජය  මෙරටට    ගෙන්වන ලද දියර  පොහොර   වී වගාව සඳහා කිසිවෙක් බාර නොගන්නා බවය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මේ  මස 25 වෙනිදා   මාදුරුඔය ජලාශය යටතේ  ශ්‍රි ලංකා මහවැලි  අධිකාරිය මහවැලි බී කලාපයේ අක්කර හැට දහසක් සඳහා දියවර නිකුත් කිරීමට  යෝජිතව තිබුණද   රසායනික පොහොර ලබා දෙන තුරු තමන් වී වගා   නොකරන බව ඔවුහු  කීහ.

මාස දෙකක් හෝ පසුවී  රසායනික පොහොර මුලු ප්‍රමාණයෙන් සියයට පනහක්වත්     ලබාදීමට රජය පියවර ගත හොත් තමන් එම අවස්ථාවේ සිටම වී වගා කිරීමට සූදානම් බවද උද්ඝෝෂකයෝ මෙහිදී සඳහන් කළහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෙලවැල ලා ගත් පාසල් දැරිය දැඩි ලෙස ජංගම දුරකථනයට ඇබ්බැහි වී සිටි බව හෙළි වෙයි!

Next Post

චීන පොහොර නැවට ලංකාවේ කිසිම වරායකට ඇතුළු වීම තහනම්… දෙවුන්දර තුඩුව අසල තවමත් නැව පාවෙමින්….

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.