අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දියණියගේ වෛද්‍ය උපාධිය සම්පූර්ණවන තුරු  400ක් වෛද්‍ය සිසුන්ගේ  සීමාවාසික පුහුණුව නවත්වාගෙන සිටින නිලධාරියා සහ දියණිය ගැන සඳුදා හෙළි කරනවා – GMOA  

by editor
ජූනි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                     

සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබා නොදී සිරකරගෙන සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරියාගේ දියණිය කවුරුන්ද යන වග ලබන සදුදා වන විට ප්‍රකාශයට පත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

සීමාවාසික පුහුණුව නිමකර ඇති වෛද්‍යවරුන් 400 දෙනාට අවශ්‍ය පත්විම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තුළ නිසි වැඩපිළිවෙලක් නොමැත්තේ අදාල නිලධාරියාගේ දියණිය සීමාවාසික පුහුණුවට ලබා ගැනීමට සිටින කණ්ඩායමට ඇතුලත් කර ගන්නා තෙක් බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල්  විජේසිංහ   සඳහන් කරයි.

සෞඛ්‍ය අමාතයංශයේ අදාල නිලධාරියාගේ දියණිය මේ වන විට කොතලාවල වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන අතර ඇය ඇතුළු කණ්ඩායම මේ වන විට වෛද්‍ය පීඨය තුළ  වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර නොමැති අතර එය සම්පූර්ණ කිරිමට තවත් මාස කීපයක් ගතවනු ඇති බවද හෙතෙම පෙන්වාදේ.

එම කණ්ඩායමේ උපාධිය සම්පූර්ණ කරන තෙක්  උපාධිය සම්පූර්ණ කර ඇති සිසුන්වද  සීමාවාසික පුහුණුව සදහා බදවා නොගෙන කල් මැරීමේ කූඨ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ ක්‍රියාත්මක කරන බව වෛද්‍ය චමිල් පෙන්වාදේ.

දැනට සීමාවාසික පුහුණුවේ යෙදී සිටින වෛද්‍යවරුන් 400ක් දෙනා  ලබන ජූනි මස 27 වන දින වන විට සිය පුහුනුව නිම කරන අතර   වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර  සිටින වෛද්‍යවරුන් ට  එදිනම හෝ ඊට ආසන්න දිනයක සීමාවාසික පුහුණුව සදහා රෝහල්වෙත අනුයුක්ත කළ යුතුය. 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ  සකස් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලිඛිතව දැන්විය යුතු නමුත් මේ වන තෙක් එවැනි දැනුවත් කිරිමක් කර නොමැති බවද  සංගමය සඳහන් කරයි.

කෙසේ නමුත් ලබන ජූනි 27 වන දින වන විට මෙම ගැටලුව විසඳන බවට  සෞඛ්‍ය අමාතයංශය දින වකවානු සහිතව ප්‍රකාශ නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට සිදුවන බවද සංගමය අනතුරු අගවා සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනුරාධපුර පූජා නගරය මැදින් ගලා යන හාල්පානු ඇලේ කාන්තා මළසිරුරක්!

Next Post

සාමාන්‍ය පෙළ විභාගයේ නිමාව සමරන්න ගිය කුරුණෑගල සිසුවෙක් තල්පේ දී මහ මුහුදේ අතුරුදහන් වෙයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.