බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දින 10 තුළ සිරි දළදා වන්දනාවේ සියලු සත්‍ය තොරතුරු ඇතුළත් කර වාර්තාවක් හදනවා… එය අනාගත සැලසුම්වලට දැනුමක් එක් කරාවි… මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කියයි…

by editor
අප්‍රේල් 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දළදා වන්දනා සිදුකළ දින 10 තුළ සිදුවුන සෑම සිද්ධියක් සම්බන්ධවම ගැඹුරින් අධ්‍යයනය කර ඒකාබද්ධ සත්‍ය වාර්තාවක් සකස් කරන බවත් මෙම වාර්තාව සකස් කිරීමේ අරමුණ ඕනෑම අවස්ථාවක රටේ සිදුවන විශාල ජනරාශී වීමක් කළමනාකරණය කරගැනීමට අවශ්‍ය අත්දැකීම් සහිත දැනුම ලබා ගැනීම සඳහාත් බව මධ්‍යම පළාත් ආන්ඩුුකාර ආචාර්ය එස්.බී අබේකෝන් පැවසීය.

අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ විශේෂ මෙහෙයුම් කමිටුවක් මගින් මෙම අවස්ථාවට සේවා සැපයූ සියලුම රාජ්‍ය ආයතනවලින් සත්‍ය වාර්තා ගෙන්වාගෙන හැකියාවන් සහ නොහැකියාවන් සම්බන්ධව පැහැදිලි අදහසක් ලබා ගත හැකි සේ අවසන් වාර්තාවක් හැකි ඉක්මනින් සකස් කර එම සත්‍ය වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා දීමට කටයුතු කරන බවය.

දළදා වන්දනාව සඳහා සහයෝගය දැක්වූ සියලුම පාර්ශවයන්ට ස්තුතිය පළ කිරීම ප්‍රධාන පරමාර්ථ කරගෙන පැවති මෙම මාධ්‍ය හමුවේ දී අතිපූජ්‍ය මල්වතු අස්ගිරි මහානායක හිමිවරු ඇතුළ සමස්ථ ශාසන භාරකාරිත්වයටත් දියවඩන නිලමේවරයා ඇතුළු හතර දේවාලයේ නිලමේ වරුන් සහ සමස්ථ නිලමේ වරුන් වෙතත් මුලින්ම ආණ්ඩුකාරවරයා ස්තුති කළේය.

ජනාධිපති අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයත්, ජනාධිපති ලේකම් ඇතුළු මධ්‍යම රජයේ සහ පළාත් සභා ලේකම්වරු සහිත පරිපාලනයටත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු සියලු ආරක්ෂක අංශ වෙතත් ආණ්ඩුකාරවරයාගේ ස්තුතිය පල විය.

අනතුරුව මේ දළදා වන්දනා කාලය තුළම ආගමික සහජීවනයේ ගෞරවනීය ගැඹුර ලෝකයට පෙන්වමින් පැය 24 පුරාම බැතිමතුන්ට සේවා සැපයූ මහනුවර ඉස්ලාම් හින්දු කතෝලික ආගමික නායකයින්ට ආණ්ඩුකාරවරයාගේ ස්තුතිය පිරිනැමිනි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

” ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය, දිසාපති ඇතුළු සමස්ථ නිලධාරීන්, පළාත් සෞඛ්‍ය ඇතුළු රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩල මධ්‍යම පළාත් ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අංශ , පලාත් කොමසාරිස්, නාගරික කොමසාරිස්, ජන මාධ්‍ය, වෙළෙඳප්‍රජාව සහ විශේෂයෙන්ම මහනුවර ජනතාවට ස්තුතිය පුද කරනවා මේ කාර්යය සාර්ථක කරගන්න උදවු කළාට.”

“දිනපතා මෙහෙයුම් කමටුව රැස් වෙලා දෛනික තත්ත්වය සාකච්ඡා කරමින් පසුදින කටයුතු සැලසුම් කරන්න වෙහෙසක් ගත්තා. ඒ අනුව යම් තරමින් හෝ අවසන් දිනවල පැමිණෙන ජනතාව පාලනය කරගන්න හැකියාව ලැබුණා. ඒ නිසා මේ තරමින් වත් ගැටලුවක් ඇති නොවී කටයුතු කරගෙන ගියා.” ආණ්ඩුකාරවරයා පැවසුවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි සැර වැදී මිය ගිය බවට සැක වන අලි සිරුරක් හමුවෙයි…

Next Post

දළදා ප්‍රදර්ශනය අතර ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය දළදා මාළිගා පරිශ්‍රයේ කිසිම ප්‍රචාරක වැඩක් කළේ නෑ… ක්ලීන් ශ්‍රී ලංකා කාර්යාලය තහවුරු කරයි!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.