බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිනකට ලක්ෂයක් වැටෙන දෙවියන්ගේ පින්කැටේ බේරාගන්න  උද්ඝෝෂණය කළ අඹන්පොල ගම්මු …

by editor
පෙබරවාරි 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • දේවාලෙට පින්කැට දෙකයි… “එකක් වාරිමාර්ගෙ… අනෙක මහා මාර්ගගෙ…“ ප්‍රාදේශී්‍ය ලේකම් කියයි…

  • පින්කැටේක ආදායම දවසකට රුපියල් ලක්ෂයයි… සල්ලි ගන්නේ ගල්ගමුවෙ විල්බට්… උද්ඝෝෂකයින් හඬ නගයි..

කුරුණෑගල අනුරාධපුර 57 මාර්ගයේ ගල්ගමුව මී  ඔය  පාලම අසල ඇති ප්‍රසිද්ධ දේවාල භූමියේ පුද්ගලයෙක් මාරාන්තික උපවාසයක යෙදී සිටියේ මීට දින කිහිපයකට පෙර සිටය.ඒ දේවාලයේ පෞරාණික ගණදෙවි පිළිමය අතුරුදහන් වී මහා දේවාලයේ  පින්කැටය අවභාවිතා වීම යන කාරණාවලට විරෝධතාව පළ කරමිනි.

මේ මාරාන්තික උපවාසය පිළිබඳ වගකිව යුත්තන් නිහඬව සිටින බැවින් ඊයේ  උදෑසන අඹන්පොල කළුවිලපොතාන ගමේ වැසියෝ විනාඩි විස්සක් පමණ කුරුණෑගල අනුරාධපුර මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය යෙදුනහ.

විරෝධතා කරුවන් කියා සිටියේ දේවාලයේ අයිතිය තිබෙන්නේ අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වුවත්  ගල්ගමුව නගරයේ පදිංචි විල්බට් පෙරේරා නැමැති ව්‍යාපාරිකයා විසින් පෞද්ගලිකව දේවාලයේ සම්පත් පරිහරණය කරන බවය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

විරෝධතා කරුවන් තව දුරටත් කියා සිටියේ පින්කැටයේ මුදල් කලුවිලපතාන ශ්‍රී ගෞතම බුද්ධ විහාරයට ලබා දිය යුතු බවය. එය පන්සලේ දියුණුව ට යෙදිය යුතු බවයි. දිනකට පිංකැටයට රුපියල් ලක්ෂයකට අධික මුදලක් එකතුවන බවද ඔවුහු පැවසූහ.

විරෝධතාවය සිදු කෙරෙන ස්ථානයට අඹන්පොල ප්‍රාදේශීය ලේකම්වරිය  පැමිණීමෙන් පසු ඇය කියා සිටියේ  දේවාලයේ පින්කැට දෙකක් තිබෙන බවත්, ඉන් එකක් වාරි මාර්ගයටත්, අනෙක මහා මාර්ගයටත් අයිති ඒවා බවත් එම ආයතනවල වගකිවයුත්තන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව දින 14ක් ඇතුළත විසඳුම් ලබා දිය හැකි බවත්‍ ය.

ඇය ගේ පිළිතුරෙන් සෑහිමට පත් නොවූ විරෝධතාකරුවන් හූ කියමින් කෑ ගසමින් නැවතත් උද්ඝෝෂණයේ නිරතවන්නට විය.

අඹන්පොල පොලිස් ස්ථානාධිපතිවරයාගේ  පැහැදිලි කර දීමෙන් අනතුරුව දින 14න් විසඳුම් ලබා ගැනීමේ පොරොන්දුව මත විරෝධතා කරුවෝ විසිර ගියහ.

විසිරී යන්නට පෙර රැස් වී සිටි පිරිස පින්කැටයට ඉබි යතුරු දැමූහ.  විසඳුමක් ලැබෙන තුරු එම ඉබි යතුරු ඉවත් නොකරන බවද විරෝධතාකරුවෝ කීහ.

කියවන්න…

දේවාලයේ පෞරාණික ගණදෙවි ප්‍රතිමාව අතුරුදහන් කරලා… පුද්ගලයෙක් දේවාලය ඉදිරිපිට උපවාසයක..

Tags: නවතම
Share69Tweet43
Previous Post

චමුදිතට කළ ප්‍රහාරය ගැන අහන්න, හිටපු විවාහක රූ රැජන පුෂ්පිකා ද සිල්වා පොලිසියට කැඳවයි !

Next Post

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි… අධිකරණය නිගමනය කරයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.