දේවාලයේ පෞරාණික ගණදෙවි ප්‍රතිමාව අතුරුදහන් කරලා… පුද්ගලයෙක් දේවාලය ඉදිරිපිට උපවාසයක..

දේවාලයේ පෞරාණික ගණදෙවි පිළිමය අතුරුදහන්වීමටත්, දේවාලයේ පිංකැටයේ මුදල් අවභාවිතයටත් විරෝධය පළකරමින් කුරුණෑගල අනුරාධපුර 57 මාර්ගයේ ගල්ගමුව මී ඔය පාලම අසල ඇති ප්‍රසිද්ධ දේවාලය ඉදිරිපිට පුද්ගලයෙක් මේ වන විටත් මාරාන්තික උපවාසයක යෙදී සිටියි. කලුවිලපතානේ පදිංචි පී.කේ.සුරේන්ද්‍ර නැමැති උපවාසකරු පවසන්නේ දේවාලයේ පෞරාණික ගණ දෙවි පිළිමය වසර ගණනාවක සිට අතුරුදහන් වීඇති බවය.  ඒ වෙනුවට බොල් පිළිමයක් දේවාලයේ රඳවා … දිගටම දේවාලයේ පෞරාණික ගණදෙවි ප්‍රතිමාව අතුරුදහන් කරලා… පුද්ගලයෙක් දේවාලය ඉදිරිපිට උපවාසයක.. කියවන්න