සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැන් අයි.එම්.එෆ් ගියත් ගොඩ ගන්න බෑ… ගියොත් වැඩ ලක්ෂෙත් හාන්සියි !

by editor
පෙබරවාරි 21, 2022
in පුවත්
HARSHA-DE-SIVA
Share on FacebookShare on Twitter

දැන් රටේ මූල්‍ය තත්ත්වය පවතින ආකාරය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගත්තද ගොඩ ගත හැකිවේද යන්න අවිනිශ්චිත බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා  අද (21)  පැවසීය.

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් මඟ හරින්නේ මෙරට මූල්‍ය කළමනාකරණය පිළිබඳව විනිවිදභාවයක් පවත්වා ගන්නට සිදුවන නිසා බවත් එසේ කළහොත් ඔවුන්ට ඉදිරි ප්‍රාදේශීය සභා ඡන්දය  ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන වැඩ ලක්ෂයේ මුදල් වියදම නතර කිරීමට සිදුවන බවත් මන්ත්‍රිවරයා තවදුරටත් සඳහන් කළේය.

ආචාර්ය හර්ෂ මේ බව සඳහන් කළේ සිය පක්ෂය විසින් සෑම සඳුදාම පවත්වනු ලබන ආර්ථිකය පිළිබඳව දැනුවත් කරන මාධ්‍ය හමුවේදීය. එහිදී තවදුරටත් අදහස් දක්වමින් ආචර්ය හර්ෂ ද සිල්වා මෙසේද පැවසීය.

“ අද රට දුවන්නේ ඉතාම අවිනිශ්චිතතාවක. කොයි වෙලාවේ මේ එන්ජිම නවතීද දැන්නේ නෑ. තෙල් නෑ විදුලිය නෑ. ලොකු අර්බුදයක අපි ඉන්නවා. මේ අර්බුදය පිළබඳව අපි වටහාගෙන දැනට මාස ගණනක ඉඳන් කියනවා එය විසඳ ගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  වැනි ආයතනවලට යන්න කියල. නමුත් රජය බොහොම ස්ථාවරව කියනවා නෑ අපි අයි.එම්.එෆ් යන්නේ නෑ කියල. බොහෝ අයගේ විශ්වාසයක් තිබෙනවා අයි.එම්.එෆ් ගියොත් අපිට කොන්දේසි දමයි කියල. එහෙම දෙයක් නෑ. අපිට යම් සැලසුමක් තිබිය යුතුයි.“

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ජාත්‍යන්කර මූල්‍ය අරමුදලේ සහය ශ්‍රි ලංකාවේ ඉස්සරලම ඉල්ලා ඇත්තේ ආචාර්ය එන්.එම් පෙරේරා. ඒ 1964දී. ඔහු ඊට පසුව තවත් දෙවතාවක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සහය ඉල්ලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි,  එම අරමුදලට යන්නේ ඇයි කියල හොඳින් පැහැදිලි කරල පාර්ලිමේන්තු කතාවක් කර තිබෙනවා. ශ්‍රි ලංකාව 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඉල්ලා තිබෙනවා. නමුත් ඔවුන් අපේ සැලසුම් අනුව සහය ලබා දී තිබෙන්නේ නව වතාවක් පමණයි.“

“අද මේයට ඕන රටේ මිනිස්සු  බඩගින්නේ කන්න නැතිව ඉද්දී, මුදල් අච්චු ගහල ගමට සල්ලි ටිකක් යවල හම්බ කරන්න ඉඩ දෙන්න. ඕවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් කරන්න බෑ .“

කොහොමටත් මේ වනවිට ජාත්‍යන්ර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාව පිළිබඳ සමාලෝචන වාර්තාවක් සකස් කර ඇති බවත් එය ලබන 25 වැනිදා අරමුදලේ අධ්‍යක්ෂ මණඩලය වෙත ලබා දීමක් ගැන වාර්තා වන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා තවදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බූස්ටර් මාත්‍රාව ගත්තා කියලා මුව ආවරණය ගලවන්න බෑ… සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්…

Next Post

විදුලි කප්පාදුව අද සිටම ඇරඹෙයි… විදුලිය කැපෙන හැටි මෙන්න…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.