බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දළදා මාලිගාවට බෝම්බ ගැසූ ත්‍රස්ත පවුල් අගයන මහනුවර “කොටි උළෙලට“ අධිකරණයෙන් වාරණයක් !

by editor
දෙසැම්බර් 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • ජය ශ්‍රී මහා බෝධියට ප්‍රහාර එල්ල කළ කොටි සාමාජිකයන්ගේ පවුල්වලට උපහාර පුදන්න සූදානමක් තිබිලා…

  • හිටපු ජනපති ඝාතනය කිරීමට සැලසුම් කළ කොටියාත් සම්මාන ලැබිය යුත්තන්ගේ ලයිස්තුවේ…

ශ්‍රී දළඳා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනා මත සිරගතව සිටින එල්.ටී.ටීඊ ත්‍රස්තවාදී සැකකරුවකුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු එම සංවිධානයට සම්බන්ධව කටයුතු කළ පුද්ගලයන්ට සම්මාන ලබා දීම ඇතුළු අංග   ගණනාවකින් සමන්විත ව අද (11)  මහනුවරදී පවත්වන්නට ගිය උත්සවයක් අධිකරණ නියෝගයක් මඟින් වැළැක්වීමට මහනුවර පොලිසිය පියවර ගෙන තිබේ.

මහනුවර මානව හිමිකම් මධ්‍යස්ථානය නම් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් සංවිධානය කරන ලද මානව හිමිකම් දින සැමරුමක් වශයෙන් එය පැවැත්විමට සූදානම් කර තිබි ඇත.

මෙම උත්සවයේ න්‍යාය පත්‍රය පිළිබඳව පොලිසිය  ලද තොරතුරු මත මහජන කැලඹීමක් ඇතිවේය යන  කරුණ මුල් කරගෙන  උක්ත අධිකරණ නියෝගය ලබාගෙන තිබේ.

කුණ්ඩසාලේ පසුබිම් කරගත් මානව හිමිකම් මධ්‍යස්ථානය නම් රාජ්‍ය නොවන සංවිධානයක  නන්දන මනතුංග නම් කිතුණු පූජකයකු විසින් මෙම උත්සවය සංවිධානය කර ඇත්තේ සිරකරුවන්ට මානුෂීයව සලකමු යන තේමාව යටතේ බව සඳහන් වේ.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ඒ අනුව මෙම උත්සවයේදී ශ්‍රී දළඳා මාලිගාවට බොම්බ ප්‍රහාරය එල්ල කළ සැකකරුවන්ගේ පවුලේ සාමාජිකයන්ට සහ අනුරාධපුර ජයශ්‍රි මහ බෝධියේ ප්‍රහාරයට සම්බන්ධ කොටි ත්‍රස්තවාදී සැකකරුවන්ගේ පවුලේ සාමාජිකයන්ට සම්මාන පිරිනැමීම, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන   ඝාතනය කිරීමට තැත් කිරීම සම්න්ධයෙන් චෝදනා එල්ල වී සිරගතව සිට මෑතකදී ජනාධිපති සමාව ලද එල්.ටී.ටීඊ හිටපු සාමාජිකයා  ඇගයීම ද එහිදී සංවිධානය කර තිබු අතර එම සම්මාන ප්‍රදානයන් මැද

අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරියද  එහිදී ඇගයීමකට ලක්වීමට නියමිතව සිටි බව සඳහන් වේ.

මෙම උත්සවය මහනුවර මුල්ගම්පොල කැන්ඩියන් ආර්ට් රෙසිඩන්සීස් හෝටලයේ පැවත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබියදී පොලිසිය මෙම හෝටලයේ කළමනාකාරීත්වයට සහ සංවිධායකයන්ට එරෙහිව අධිකරණ නියෝගය ලබාගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රියන්ත ඝාතන නඩුව නිරීක්ෂණයට විශේෂ මැදිරියක්… දිනපතා නඩු විභාගයක් සඳහා සූදානම්!

Next Post

කුකුළන් 8200ක් පණ පිටින් දැවුණු කොටදෙනියාවේ ගින්න..

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.