බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දහම්පාසල් චාරිකාවක දී බස් රථයේ ජනේලයෙන් හිස දැමූ සිසුවෙකුගේ හිස විදුලි කණුවක ගැටී සිසුවා මිය යයි!

by editor
අගෝස්තු 21, 2023
in පුවත්
death
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

බිංගිරිය, කඩිගමුව, ප්‍රදේශයේ දහම්පාසලක් විසින් සංවිධානය කර තිබූ  චාරිකාවක් අතර බස් රථයෙන් හිස එළියට දමාගෙන පැමිණි සිසුවෙකුගේ හිස විදුලි කණුවක වැදී මිය ගොස් තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

උණවටුණ  සාම චෛත්‍ය නැරඹිම සදහා  බිංගිරිය, කඩිගමුව, ප්‍රදේශයේ දහම්පාසල්   සිසු දරු දැරියන්  කණ්ඩායමක්  බස්රථ දෙකකින් ගමන් කරමින් සිට ඇත.

එම ගමනේ දී  එක් බස්රථයක සිටි සිසුවකු බොවිස්ටි මාර්ගයේ දි බස්රථයේ විදුරුවෙන් හිස එළියට  දමා තිබේ.  එම අවස්ථාවේ දි හිස විදුලි කණුවක වැදිමෙන්  බරපතල තුවාල ලැබූ සිසුවා  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළ ත් කිරිමෙන් පසු  ඊයේ (20) පස්වරුවේ දි මියගොස් ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස්  ඇත්තේ. ඒ.එම්. අශාන් ප්‍රභාත් (16) නැමති  කුලියාපිටිය, බිංගිරිය ඉහලකඩිගමුව ප්‍ර දේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

බිංගිරිය, කඩිගමුව ශ්‍රි ස්වර්ණපාලි දහම්පාසලේ සිසු දරු දැරියන් 116 දෙනෙකු බස්රථ දෙකකින් විනෝද  ගමනක් සදහා ගාල්ල ප්‍ර දේශයට පැමිණ ඇත. ගාල්ල ප්‍ර දේශයට පැමිණිමට පෙර මොවුන්  ත්‍රිකුණාමල ප්‍ර දේශයේ ද සංචාරය කොට ඇති බැව් පොලිසිය පවසයි.

උණවටුන සාම චෛත්‍ය නැරඹිම සදහා  මෙම සිසුන් කණ්ඩායම   බස්රථ දෙකකින් උණවටුණ බොනවිස්ටි මාර්ගයේ ගමන් කරමින් සිට ඇත.   බොනවිස්ටා පාසල ආසන්නයේ දි   ඉදිරියෙන් පැමිණි වාහනයකට ඉඩදිම සඳහා එක් බස්රථයක් මාර්ගයේ අයිනට ගැනිමේ දි එම බසයේ පිටුපස අසුනේ සිටි මෙම පාසල් සිසුවා විදුරුවෙන්  හිස එළියට දමා පිටුපස බලා ඇත. එහිදී   විදුලි කණුවක වැදි  ඇත. අනතුරෙන් තුවාල ලැබු පාසල් සිසුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට සුළු  මෙහොතකින් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

බස් රථයේ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (21) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතිව තිබුණි.

මියගිය සිසුවාගේ හදිසි මරණ පරික්ෂණය අද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විමට නියමිතව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බඹර ප්‍රහාරයකින් 16 හැවිරිදි දැරියක් මිය යයි!

Next Post

බන්ධනාගාරවලට වැසිකිලි මදි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.