බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුනේ මහජන විරෝධය මකන්න උතුරේ බෞද්ධ පුනරුදයක් හදන්න ගිය අගමැතිට වුණු දේ සුමන්තිරන් කියයි!

by editor
මාර්තු 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

දකුණේ සිංහල ජනතාවගෙන් එල්ලවන දැඩි විරෝධයට මැඩ ගැනීම සඳහා උතුරේ බෞද්ධ පුනරුදයක් ඇති කිරීමට ගිය අගමැතිවරයාට දෙමළ ජනතා විරෝධය හේතුවෙන් නල්ලූර් කෝවිලවත් වැඳ පුදා ගැනීමට නොහැකි වූ බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මාධ්‍යයට හෙළි දරවු කළේය.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ තවත්  බෞද්ධ ආගමික වැඩ සටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබූ නමුත් දෙමළ ජනතාවගේ දැඩි විරෝධය මත ඒම වැඩ සටහන් අවලංගු වූ බව මන්ත්‍රීවරයා පැවසුවේය. දකුණේ විරෝධය සමනය කරගැනීමට උතුරේ  බෞද්ධයින් නොමැති ස්ථාන වල බුදු පිළිම තැන්පත් කිරීමටත්  බෞද්ධ  විහාරස්ථාන අලුතින් ඉදිකිරීමටත් පටන් ගෙන ආණ්ඩුව උතුරත් දකුණත් දෙකම අහිමි කරගන්නා බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. 

මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින්   සුමන්තිරන් මන්ත්‍රීවරයා ඊයේ ( 21) ප්‍රකාශ කළේ  මේ ඇස්බැන්දුම්වලින්  ආණ්ඩුවට  දකුණේ සිංහල බෞද්ධ ජනතාව රැවටිය නොහැකි බවය.

රජයේ වැරදි ප්‍රතිපත්තිය නිසා මේ වන විට මුළු රටම දැඩි ආර්ථික අර්බූදයකට මුහුණ දී සිටින බවත් මේ අර්බූදය නිසා ජනතාව රජය සමග දැඩි කෝපයකින් සිටින බවද සදහන් කළේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

අග්‍රාමාත්‍යවරයා යාපනයට පැමිණ බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීම සඳහා වැඩ සටහන් ගණනාවක් ක්‍රියාත්මක කළ බව පැවසූ සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉන් උතුරේ දෙමළ ජනතාව රජය කෙරෙහි යම් විශ්වාසයක් තිබුණේ නම් එයද තුරන් වී ගිය බවද  ප්‍රකාශ කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෂර්ලි සමරසිංහගේ “පියාඹන්න ආයෙත්“ මාධ්‍ය දර්ශනය දා…

Next Post

අධිකරණය රූපවාහිනී සභාපතිගේ   “දෙරණ ගනුදෙණුව“  වළක්වයි ! 

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.