බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණය රූපවාහිනී සභාපතිගේ   “දෙරණ ගනුදෙණුව“  වළක්වයි ! 

රූපවාහිනියේ ඩිජිටල් නව්‍ය කරණ ව්‍යාපෘතිය දෙරණ ලොක්කාගේ සමාගමට දුන් රූපවාහිනී සභාපතිට අධිකරණයෙන් වාරණ නියෝගයක් !

by editor
මාර්තු 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික රූපවාහිනියේ සමාජ ජාල සහ වෙබ් අඩවි ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතුවලට ගිවිසුම්ගත වූ සමාගම හැර සෙසු   කිසිදු පාර්ශවයකට සම්බන්ධ වීම වළක්වමින්  අද ( 22 ) කොළඹ සිවිල් අභියාචනාධිකරණය  අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති සොනාල ගුණවර්ධනට සහ ශ්‍රී ලංකා වරූපවාහිනී සංස්ථාවට  එරෙහිව අධිකරණය  මෙම තහනම් නියෝගය නිකුත් කරන ලද්දේ  ජාතික රූපවාහිනියේ සමාජ ජාල සහ වෙබ් අඩවි නව්‍යකරණ   ව්‍යාපෘතිය භාරව කටයුතු කළ විශ්මිත එන්ටප්‍රයිසස් නම්   සමාගමේ හිමිකරු වූ හර්ෂ කමල් ගෝමස් විසින් අධිකරණයට ගොනු කරන ලද පෙත්සමක් විභාගයට ගනිමිනි.

එම පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ වර්ෂ 2018 දී ජාතික රූපවාහිනියේ ඩිජිටල් නව්‍යකරණය ව්‍යාපෘතිය  ක්‍රියාත්මක කීරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් අනුව තම සමාගම තේරී පත් වුණු බවය.

මුල්  ගිවිසුම්ගත කාලය අවුරුදු තුනක් වූ අතර  එම ව්‍යාපෘතියේ ගිවිසුම් කාලය 2021  නොවැම්බර් මස 15 වැනිදා අවසන් වූ පසු තවත් අවුරුදු තුනක් සඳහා රූපවාහිනී කළමනාකරණය එම සමාගම හා ගිවිසුමකට එළඹ තිබුණු බව පෙත්සම් කරු අධිකරණයට ප්‍රකාශ කළේය.

එසේ තිබිය දී  පසුගිය දා පත් වුණු නව සභාපති සොනාල ගුණවර්ධන එම ගිවිසුම හදිසියේ අවලංගු කරමින් වෙනත් පාර්ශවයකට එම ව්‍යාපෘතිය භාර දී ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

සභාපතිවරයා මෙම ව්‍යාපෘතිය භාර දී ඇත්තේ දෙරණ රූපවාහිනී ජාලයේ හිමිකාරිත්වයට සම්බන්ධයක් ඇති “අයිඩියා හෙල් “ සමාගමටය.

තම ව්‍යාපාරික කටයුතු හදිසියේ නතර කිරීමට එරෙහිව මහාධිකරණයට කරුණු ගොනු කළ හර්ෂ කමල් ගෝමස් එයින් තමන්ට සිදුව ඇති අගතිය සම්බන්ධව කරුණු දක්වා මේ පිළිබඳව නිසි විභාගයක් පවත්වන තෙක් තම සමාගම සමග ගිවිසුම්ගත වී ඇති කටයුතු  වෙනත් කිසිදු පාර්ශවයක් වෙත ලබා නොදෙන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි     පෙත්සම ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම පෙත්සම සලකා බලමින් අද  අධිකරණය  මෙම තහනම් නියෝගය නිකුත් කළේය.

විශ්මිත එන්ටප්‍රයිසස් ආයතන වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ  උක්ත පෙත්සම මහාධිකරණය වෙත ඉදිරිපත් කළාය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දකුනේ මහජන විරෝධය මකන්න උතුරේ බෞද්ධ පුනරුදයක් හදන්න ගිය අගමැතිට වුණු දේ සුමන්තිරන් කියයි!

Next Post

නාමික වියතුන් නොව, සැබෑ බුද්ධිමතුන් ලං කරගන්න… සිවිල් සංවිධාන එකමුතුව….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.