බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණේ මහ පක්ෂ වගේමයි… උතුරේ මහ පක්ෂයත් නන්නත්තාරයි!

by editor
ඔක්තෝබර් 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ( ITAK ) සඳහා මහ ලේකම්වරයෙකු තෝරා ගැනීම පිණිස පැවති සාකච්ඡා හතරක්ම විවිධ මත භේද නිසා කඩා වැටීම හේතුවෙන් පක්ෂ මහලේකම්වරයෙක් තෝරා ගැනීම සඳහා ඊයේ (13) පැවති පස්වෙනි සාකච්ඡාව ද බිඳවැටී ඇතැයි වාර්තා වේ.

මහ ලේකම්වරයෙකු පත් කර ගැනීම් පිණිස පස්වෙනි වරටත් වවුනියාවේදී සකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාවේදීද ස්ථිර තීරණයකට එලඹීමට නොහැකි අන්දමට පක්ෂයේ පිරිස අතර මතභේද හටගෙන තිබේ.

දැනට එම පක්ෂයේ වැඩ බලන මහ ලේකම්වරයා වශයෙන් වෛද්‍ය පී. සත්‍යලිංගම් කටයුතු කරණ අතර මේ වනවිට දැඩි ලෙස රෝගාතුරව පසුවන නිසා පක්ෂ මහලේකම්වරයෙක් පත් කරගන්නා ලෙස ඔහු ද දැනුම් දී ඇත.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරණ සමයේ සිටම ජනාධිපති අපේක්ෂක බී.අරියනේත්‍රම් ට පූර්ණ සහය පල කිරීමත් සමගම සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුලුව පක්ෂයේ කීප දෙනෙකුම ඔහුට එරෙහිව කටයුතු කරන්නට පටන් ගත්තේය.නිසා පක්ෂය තුළ විශාල අර්බූදයක් නිර්මාණය වුණි.

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහය පල කිරීමට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය වෙනුවෙන් සුමන්තිරන් මන්ත්‍රීවරයා පෙරමුණ ගන්නා ලද නමුත් එම පක්ෂයේ නායක එස්.ශ්‍රීධරන් මන්ත්‍රීවරයා එම යෝජනාවට අකැමති වී ඔහු අරියනේත්‍රම්ටම සහය දැක්වීමට තීරණය කළේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මහමැතිවරණය සදහාද අරියනේත්‍රම්ගේ සන්ධානයේ හක්ගෙඩිය ලකුණින් අපේක්ෂකයින් ඉදිරිපත් වී සිටන අතර එස්.ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මෙවර මහමැතිවරණයේදීද හක් ගෙඩිය ජයග්‍රහණය කරවීමට කැපවීමෙන් කටයුතු කිරීමට පටන් ගෙන තිබේ.

එවැනි පරිසරයක් මත ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සාකච්ඡා වලට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇත.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ හිටපු නායක මාවෙයි සේනාධිරාජා සමග සාකච්ඡා කොට පක්ෂයට නව මහ ලේකම්වරයෙකු පත් කර ගැනීමට උත්සහ කලත් මාවෙයි සේනාධිරාජා ද එම සාකච්ඡාවලින් ඉවත් වී නිදහසේ සිටීමට ගත් තීරණයක් හේතුවෙන් පක්ෂයට නව මහ ලේකම්වරයෙකු පත් කර ගැනීමට නොහැකි වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මත්ද්‍රව්‍ය පරීක්ෂාවට බව කියමින් සිසුවියන් කාමරයට ගෙන්වා සිරුර අතපතගාන ගුරුවරු 02ක එරෙහිව දෙමව්පියෝ මානව හිමිකම් යති!

Next Post

මනම්පිටියේ වැලි කෙළිය එළියට… සල්ලි බෙදා ගන්නා හැටි කතාවෙන හඬපටත් සමග තොරතුරු ජනපතිට යොමු කරයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.