බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත්ද්‍රව්‍ය පරීක්ෂාවට බව කියමින් සිසුවියන් කාමරයට ගෙන්වා සිරුර අතපතගාන ගුරුවරු 02ක එරෙහිව දෙමව්පියෝ මානව හිමිකම් යති!

by editor
ඔක්තෝබර් 14, 2024
in පුවත්
Illustration of an Asian girl crying after being sexually abused

Illustration of an Asian girl crying after being sexually abused

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මත්ද්‍රව්‍ය සඟවාගෙන ඇති දැයි සෙවීමට බව කියමින් යාපනයේ කොණ්ඩාවිල් ප්‍රදේශයේ පාසලක ගුරුවරුන් දෙදෙනෙකු සිසුවියන්ගේ රහස් ප්‍රදේශ අත ගාමින් සිදු කෙරෙන පරීක්ෂා කිරීම් නිසා සිසුවියන් පාසල් යාමට දැඩි අකැමත්තක් දක්වන බවට දෙමව්පියන් පිරිසක් යාපනය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙතත් මානව හිමිකම් කොමිෂන් සභාව වෙතත් ඊයේ (13) ලිඛිතව පැමිණිලි කොට ඇත.

මෙම පැමිණිල්ලේ සඳහන් වන්නේ මේ පිළිබදව විද්‍යාලයේ විදුහල්පතිවරයාටත් පාසල් සංවර්ධන සමීතියේ ලේකම්වරයාටත් මීට පෙර පැමිණිලි කළද ඉන් මෙතෙක් කිසිදු සාධාරණයක් සිදු නොවූ බවය.

අදාල ගුරුවරු දෙදෙනා සිසුවියන් සිය කාමරවලට කැඳවා මත්ද්‍රව්‍ය ඇතිදැයි සෙවීම පිණිස බව කියමින් සිසුවියන්ගේ සිරුරු අතපත ගාමින් රහස් ප්‍රදේශ පවා අත ගා බලන බව දෙමව්පියන් විසින් කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

මේ ආකාරයේ පරීක්ෂා කිරීම්වලට අවනත නොවන සිසුවියන්ට එම ගුරුවරු දෙදෙනා ඉතා අමානුෂීය අන්දමට පහර දෙන බවද දෙමව්පියන් ප්‍රකාශ කොට තිබේ.

මේ තත්ත්වයන් මත තම දරුවන් දැඩි මානසික කම්පනයකට පත්ව සිටින බවත් ඔවුන් පාසල් යාම තරයේම ප්‍රතික්ෂේප කොට සිටින බවත් පෙන්වා දෙන දෙමව්පියන් වහාම මේ ප්‍රශ්නයට විසදුමක් ලබා දෙන ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා ඇත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට කළ පැමිණිල්ලේ පිටපතක් මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය දිස්ත්‍රික් කාර්යාලය වෙතද බාර දී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විමර්ශන බර වැඩි කරගැනීමට අපරාධ විමර්ශකයින් කරන මානුෂික අපරාධවලට උත්තර නැද්ද?

Next Post

දකුණේ මහ පක්ෂ වගේමයි… උතුරේ මහ පක්ෂයත් නන්නත්තාරයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.