බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණේ දේශපාලකයින් ඔක්කොම හොරු… බැරිවෙලා හෝ NPP ඇවිත් ආණ්ඩුවක් හොරු අල්ලන්න ගියොත් ගෝඨාභයටත් කලින් ගෙදර යන්න වෙනවා… විග්නේෂ්වරන් කියයි!

by editor
සැප්තැම්බර් 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ජනාධිපති වී ඔවුන්ගේ රජයක් යටතේ හොරු අල්ලන්නට උත්සාහ කළ හැකි නමුත් දකුණේ දේශපාලකයින් සියලුම දෙනා හොරු මෙන්ම දූෂිතයන් බැවින් හොරු අල්ලන ව්‍යාපෘතිය කරන අනුර කුමාර දිසානායකට ගෝඨාභය රාජපක්ෂටත් කලින් ධුරය අත්හැරීමට සිදුවන බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී.විග්නේෂ්වරන් පවසයි.

මේ තත්ත්වය තුළ ජාතික ජන බලවේගයට පැවැත්මක් හෝ අනාගතයක් මේ දේශපාලනයේ නොමැති බව ද පවසන මන්ත්‍රීවරයා එම පක්ෂයේ ආණ්ඩුවක් තුළ කලාපීය ආරක්ෂාවට ද තර්ජනයක් ඇති විය හැකි බව පවසයි.

මේ තත්ත්වය තුළ මේ රටේ ආර්ථිකය සංවර්ධනය කරවීමට හැකියාවක් නොමැති ඔවුන්ව ජනතාව විසින් බලයට පත් නොකරණ බව ද දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේස්වරන් කියයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (04) යාපනයේ පිහිටි තම කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙහිදී අදහස් දැක් වූ විග්නේස්වරන් මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.

” ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදීමට මේ රටේ බහුතරයක් දෙනා කැමති නැහැ. 1988 හා 89 කාලවලදී ඔවුන් විසින් මේ රටට විශාල විනාශයක් කළා. ජනතාව ඉතිහාසය අමතක කිරීමට කොහෙත්ම කැමැති නෑ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මේ දවස්වල අනුර කුමාර මන්ත්‍රීවරයාගේ රැස්වීම් වලට සහභාගී වන ජනතාව දෙස බලා බොහෝ දෙනෙකු කියා සිටීන්නේ ඔහු මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වන බවයි. නමුත් එවැන්නක් මෙවර සිදු වන්නේ නෑ.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා බලයට පත් වුවහොත් අනෙක් පක්ෂ වල සිට මේ රට පාලනය කරමින් රාජ්‍ය දේපල හා මුදල් කොල්ල කන ලද පිරිස අත් අඩංගුවට ගන්නා බව ඔහු ප්‍රකාශ කරනවා. එය බොහෝ විට සිදු වන්නට පුලුවනි. නමුත් එසේ කිරීමට යාමේදී ජාතික ජන බලවේගයට පැවැත්මක් හෝ අනාගතයක් රඳාපවතින්නේ නැහැ. ඊට හේතුව තමයි මේ රටේ දකුණේ දේශපාලනඥයින් සියලු දෙනාම හොරු බව ඉතිහාසය විසින් ඔප්පු කොට තිබෙන නිසා.

අනුර කුමාර මන්ත්‍රිවරයා හොරුන් අත් අඩංගුවට ගැනීමට ගියවිට ඔහුට ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔහුගේ ධූර කාලයේ සිටි කාලය තරම් වත් කාලයක් සිටිය නොහැකි වෙනවා. නමුත් ප්‍රශ්නය මෙවර ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාව ජනාධිපතිවරයාව කිරීමට කවරෙකුවත් ඡන්දය ලබා නොදීමයි’

සී.වී.විග්නේස්වරන් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මනුෂ නානායක්කාර කියන්නේ රට රස්සාවට යන අහිසංක ගෘහ සේවිකාවන්ගෙනුත් 75 000 ගානෙ ගත්ත අන්ත දූෂිත තුප්පහි මනුස්සයෙක්… මුජබර් මනුෂ ගැන කියයි!

Next Post

අභ්‍යාවකාශයෙන් පාත්වුන ග්‍රාහකයක් පිලිපීනයට උඩින් පෘථිවි වායුගොලයේ දී දැවී යයි… ග්‍රාහකයේ නම 2024 RW1 !

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

Comments 1

  1. Citizen says:
    වසර 2ක් ago

    යකෝ රටේ මිනිස්සු චන්දෙ දෙනව හොරු අල්ලන්න. ඒ දේශපාලුවෝ හොරු හින්ද.ඒ හොරු අල්ලන කොට ගෝටාව එලව්වා වගේ මිනිස්සු අනුරව එළවන්නේ නෑ…දෙමළ ජනතාව මේ පිස්සව පිළිගන්නේ නෑ.

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.