සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණේ අරගලය උතුරට ගිය හැටි… වෙල්ලමුල්ලි වයික්කාල්  මළවුන් සැමරීම නිර්පාක්ෂික වෙයි…

මේ මුදාහරින්නේ වියෝවේ වේදනාවයි... ඊට දේශපාලන මුහුණුවරක් අනවශ්‍යයයි... කිසිම දේශපාලකයෙක් එපා.. වේලන් සාමි කියයි!

by editor
අප්‍රේල් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

මැයි මස 18 වෙනිදා මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම පිණිස සංවිධානය කරණු ලබන උත්සවයට කිසිම දේශපාලන මුහුණුවරක් ලබා දීමට දෙමළ දේශපාලනඥයින් නොපැමිණිය යුතු බව දෙමළ දේශපාලන පක්ෂ සමූහයේ උපදේශක වේලන් සාමිවරයා අද (27)   නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට තිබේ.

යුද්ධයෙන් මිය ගොස් ඇත්තේ සාමාන්‍ය අහිංසක ජනතාව නිසා ඊට මේ අවස්ථාවේදී දේශපාලන මුහුණුවරක් ලබා දීම සිදු නොකළ යුත්තේ දකුණේ දේශපාලනය මුල් කරගෙන විශාල අරගලයක් පවතින නිසා බවද සාමිවරයා ප්‍රකාශ කොට තිබේ.

යුද්ධයෙන් මියගිය පිරිස සැමරිම සඳහා ඔවුන්ගේ ඥාතීන් පැමිණෙන්නේ දුක සන්තාපය හා  කාංසාව මුල් කරගෙන් නිසා දෙමළ දේශපාලනඥයින් පමණක් නොව අන් සියලු දෙමළ සංවිධානත් ඔවුන්ගේ ඒ හැඟීම් යටපත් නොවන ආකරයට කටයුතු නොකළ යුතුව ඇතැයිද වේලන් සාමිවරයා පෙන්වා දී තිබේ.

මුල්ලිවයික්කාල් යුද සැමරුම් උත්සවයට දේශපාලනය ඈදා ගතහොත් මේ දිනවල දකුණේ අරගලයන් සම්බන්ධයෙන් දේශපාලනඥයින් විවිධ අදහස් පල කිරීමට පටන් ගන්නා නිසා ඒ තත්ත්වය යුද්ධයෙන් මියගිය පිරිස ශෝකානූකූලව සැමරීමේ මූලික අරමුණට විශාල බාධාවක් වන බවද  පෙන්වා දී තිබේ.

මේ අවස්ථාවට  දෙමළ දේශපාලනඥයින්ට ආරාධනය නොකළ යුතු බවත් ඔවුන් අනාරාධිතව එදිනට එම ස්ථානයට පැමිණියහොත් ඔවුන්වද සාමාන්‍ය වැසියන් සේ සලකා කටයුතු කරණ ලෙස වේලන් සාමිවරයා උත්සවය සංවිධානය කරණ පිරිසගෙන් ඉල්ලීමක් කොට ඇත.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශ්වාසභංගයට පෙර පාර්ලිමේන්තුවේ බහුතරය ප්‍රකාශ කරගැනීමේ ස.ජ.බ උපක්‍රමය….

Next Post

“මහ හූරා, අගමැති මහා හුරා දැන්වත් ගෝ“…   අදිවාසීහු දිඹුලාගල කන්ද මුදුනේ විරෝධතාවයක…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.