සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණු පළාත් තක්සේරු කරුවන්ගේ අමුතු ගැහිල්ලක්  හෙළි වෙයි…

by editor
ඔක්තෝබර් 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද  –

දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතැම් තක්සේරුකරුවන් විසින් ඉඩම් හා දේපල තක්සේරුව සඳහා මත ප්‍රකාශන නිකුත් කිරිමේ දී  පුද්ගලික අභිමතය පරිදි කටයුතු කිරීම නිසා නොයෙකුත් අක්‍රමිකතාවයන් සිදුවන බවට  තමන්ට   පැමිණිලි ලැබි ඇති බවත් ඉදිරියේ දී එවැනි නිලධාරින්ට එරෙහිව විමර්ශන කටයුතු සිදුකිරීමට බලාපොරොත්තුවන බවත් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ  පවසයි.

ඉඩම් හා දේපලවල තක්සේරුව සම්බන්ධයෙන් මත ප්‍රකාශ කිරිමේ දී  අධිතක්සේරුවක් කොට තක්සේරු වටිනාකම අඩුකරදීම සදහා කොමිස් මුදල් ඉල්ලන බවට ද ජනතාව චෝදනා කරති. 

ඉඩම් හා දේපල  තක්සේරුව සඳහා මත ප්‍රකාශන නිකුත් කිරිමේ දි  පළාත් ආදායම් දෙපාර්තමේන්තුව තුළ විධිමත් පදනමක් හෝ විධිමත්   නිර්නායක පිහිටුවා ගැනීමක්  මෙතෙක් සිදුකර නොමැති බවට  විගණන විමසුම්වලින් ද අනාවරණය කොට ඇත. 

එබැවින් එක් එක් තක්සේරුකරුවන්  එක් එක් ආකාරයට තම අභිමතය පරිදි කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව තක්සේරු කිරීම් සිදුකර ඇති අවස්ථාව අනාවරණය වි ඇත.

නිලධාරින්ගේ පුද්ගලික අභිමතය පරිදි ක්‍රියාකිරීම නිසා  විවිධ අක්‍රමිකතා සිදුවීමට ඇති  අවස්ථා වැඩිවන අතර මෙම තත්වය තුළ ආකාර කිහිපයකින්  දකුණු පළාතේ ජනතාව පිඩාවට පත්වන බවද විගණන විමසුම්වල සඳහන් කොට ඇත.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මත ප්‍රකාශන නිකුත් කිරීමේ දී  දිරිදීමනාවක් ද ගෙවනු ලබන අතර  මත ප්‍රකාශන වටිනාකම  දිරිදිමනා ගෙවීමට  අදාලකරගත නොහැකි බව විගණනය මගින් දිගින් දිගටම පෙන්වා දි ඇත. පසුව 2019 වර්ෂයේ දි දකුණු පළාත් මුදල් ප්‍රඥප්තියට  කරණු ලැබු සංශෝධනයකදි  මත ප්‍රකාශන වටිනාකමෙන්  සියයට 12.5 දිරිදිමනා ගෙවිමට අදාලකරගැනීමට සංශෝධනයක් ඉදිරිපත් කර ඇත.

කෙසේවුවද මෙකී කරුණු සලකා බැලීමේ දී  මත ප්‍රකාශන ලබාදීම සඳහා දිරිදිමනා  ගෙවීම සුදුසු නොවන බව නිරික්ෂණය වන අතර  එය සේවාවක් ලෙස  ඉදිරියට පවත්වාගෙන යාමට  සුදුසු වැඩපිළිවෙළක් සකස්කරන ලෙස  නිර්දේශකොට ඇත. 

අයකරනු ලබන ආදායමින් සියයට 12.5ක් එනම් ආදයමින් අටෙන් එකක් දිරි දීමාන ලෙස නිලධාරින්ට ගෙවීම කිසිසේත්ම  එකඟවිය නොහැකිබව විගණනය මගින් සඳහන් කොට ඇත. 

එමෙන්ම පළාත් අදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම සියයට සියයක් සම්පුරණ නොකළ අවස්ථාවලදී  දිරි දීමනා ගෙවීමට කටයුතුකර ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.  

රටෙහි  පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ  වැටුපට අමතරව වාර්ෂිකව  අමතර මාස 09 කට වැටුපත්  දිරිදිමනා වශයෙන් ගෙවිම පිළිබද විගණනයට එකඟවිය නොහැකි බව 2021 වර්ෂයේ මුල් මාස හය සඳහා වු විගණන විමසුමේ පෙන්වා දි ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩුබායි හි දී මාස 02ක දරුවෙක් විකුණන්න ගිය ශ්‍රී ලාංකික කාන්තාවක් වසර 3ක් බන්ධනාගාරයට…

Next Post

අයි.සී.සී.ය නම් කළ ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩකයින් 05 අතරට වනිඳුත් නම් කරයි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.