දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර අද ( 16) අළුයම දිවි සැරියෙන් සමුගත්තේය.
රෝගී තත්ත්වයක් මත කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්දුල හරිශ්චන්ද්‍ර මිය යන විට 62 වැනි වියේ පසුවූයේය.
ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරයෙක් වූ බන්දුල හරිශ්චන්ද්‍ර රාජ්‍ය දෙපාර්තමේන්තු කිහිපයක ප්‍රධානියෙකු, දිස්ත්‍රික් ලේකම්වරයෙකු මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර ඇත.







