මෙම සතියේ සිට තෝරා ගත් පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතනවලට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කිරීමට පියවර ගනිමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
ඔහු සඳහන් කරන්නේ විදේශීය සංචාරකයින් සඳහා ඉන්ධන අවසරපත්‍රයක් හඳුන්වාදීම සහ වාහන නොවන කාණ්ඩයට ද අදාළ ඉන්ධන ලබාදීමේ කෝටාව හඳුන්වාදීමට එළඹෙන සතියේ කටයුතු කරන බවය.
1) Reviewed the National FuelPass QR system this morning with the development partners & stakeholders. Special Category for quota increases will be tested on selected private & public sector entities this week. Tourist Fuel Pass & Non vehicle category to be introduced next week. pic.twitter.com/9c08TYGoZf
— Kanchana Wijesekera (@kanchana_wij) September 7, 2022







