සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තිළිණි ප්‍රියමාලි කැබිනට් ඇමති ජෝඩුවකුත් පාවිච්චි කරලා !

by editor
ඔක්තෝබර් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් ළඟ මුදල් ආයෝජනය කරන පුද්ගලයන් ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු සූක්ෂම ලෙස භාවිත කිරීමට ව්‍යාපාරිකයන්ට කෝටි ගණන් වංචා කළ බවට චෝදනාවට ලක්ව ඇති තිළිණි ප්‍රියමාලි කටයුතු කර ඇති බව විමර්ශෂනවලදී අනාවරණය වී ඇත.

ඔවුන්ගෙන්ද මෙම කාන්තාව මුදල් ආයෝජන ලබා ගෙන ඇති අතර ඒවා නිසි කලට වෙලාවට ගනුදෙනු පියවා ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කර ඇති බව මෙම ආරංචි මාර්ග අනාවරණය කරයි.

ලංකාසර ට වාර්තා වන ආකාරයට මෙම අමාත්‍යවරුන් අයකු මෑතදී රජයට එක්වූ තරුණ අමාත්‍යවරයෙකි. ව්‍යාපාරික සබඳතා සහිත මෙම තරුණ අමාත්‍යවරයාගෙන් ආයෝජන ලෙස මුදල් ලබා ගෙන ඇති අතර තිළිණි කර ඇත්තේ අදාළ ගනුදෙනු නිසි කලට පියවා   තමන් ඉලක්ක කරන සෙසු ආයෝජකයන්ට “අහවල් ඇමතිතුමාත් මේකට සල්ලි දැම්මා . වෙලාවට ගනුදෙනු කළා… බොරු නම් අහල බලන්න“ යනුවෙන් ප්‍රකාශ කිරීමයි.

අදාළ අමාත්‍යවරයා දන්නා පුද්ගලයන් ඔහුගෙන් මෙම කාන්තාව පිළිබඳව විමසූ විට තමන්ට මුදල් ආයෝජනය කළ බවත් අදාළ ප්‍රතිලාභ නියමිත ආකාරයට ලබා දුන් බවත් සඳහන් කර ඇති බව කියවේ.

තිළිනි සෙසු ආයෝජකයන් ගේ විශ්වාසය ලබා ගැනීම සඳහා එලෙස සූක්ෂම ලෙසින් මෙම තරුණ අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් දෙදෙනකු සම්බන්ධ කරගෙන ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අදාළ සැකකාර කාන්තාව පිළිබඳව සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් මේ වනවිට විමර්ශණ අංශ විසින් අනාවරණය කරනු ලැබ ඇති අතර ඇය මීට අමතරව විවිධ ප්‍රභූ කාන්තාවන්ද සූක්ෂම ව සිය ප්‍රචාරණයට සම්බන්ධ කරගෙන ඇති බවට තොරතුරු ලැබෙමින් පවතින බව මෙම ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජයේ රෝහල් තුළ ගාස්තු අය කර සේවා සැපයීම වැඩි දියුණු කිරීමේ සැලැසුමක්!

Next Post

වරකාපොල දෙමහල් නිවසක් මතට පස් කන්දක් කඩා වැටේ…. මව දරුවෙක් අතුරුදහන්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.