අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවත් ඉන්දීය ධීවර කොල්ලකරුවන් 12ක් මුහුදෙන්ම ඉන්දියාවට යවයි… ධීවර සංගම්වල විරෝධය මැද ගිය සතියේ මෙවැනි කොල්ලකරුවන් 42ක් දඬුවමක් නොකර නිදහස් කළා…

by editor
ජනවාරි 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය ඌර්කාවතුරේ අධිකරණයෙන් නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු ආපසු ඉන්දියාව බලා පිටත් කොට යැවීම  නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ ඊයේ  (27) සිදු වුණි.

මෙම ඉන්දීය ධීවරයින් 12 දෙනා පසුගිය ජනවාරි 8 වෙනිදා නාවික හමුදාව විසින් යාපනය මුහුදු සීමාවේදී අත් අඩංගුවට ගෙන තිබුණේ අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කිරීමේ චෝදනාව මතය. 

ඔවුන් පැමිණි යාත්‍රා දෙකක්ද නාවික හමුදා බාරයට ගැණුනු අතර  එම යාත්‍රා නාවික හමුදාව බාරයේ තබා ඇත.

ධීවරයින් 12 දෙනා යාපනයේ ධීවර පරීක්ෂක නිලධාරීන් වෙත බාර දීමෙන් පසුව ඔවුන්ව යාපනයේ ඌර්කාවතුරේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කෙරුණි. 

දෙවන වර ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් 12 දෙනාට මාස 18 ක අත් හිටවූ හිර දඩුවමක් වසර පහක කාලයකට පනවන ලද ඌර්කාවතුරේ විනිසුරු ජේ. ගජනිතිබාලන්   එම ධීවරයින්ව ආපසු ඉන්දියාවට යැවීමට පියවර ගන්නා ලෙස ධීවර පරීක්ෂක නිලධාරීන්ට නියෝග කොට තිබුණි. 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඒ අනුව නාවික හමුදාව, යාපනය  සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය හා යාපනයේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය එක්ව එම ධීවරයින් 12 දෙනාව ඉන්දියාව බලා පිටත් කොට යැවූහ.

පසුගිය සතියේදී මෙවැනිම ඉන්දීය ධීවරයින් 42 ක් කිසිදු දඩුවමක්  ලබා නොදී ආපසු ඉන්දියාව බලා පිටත්කොට යවන ලද අතර ඊට උතුරේ ධීවර සංගම් වල විරෝධයද පල වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තංගල්ල ත්‍රිකුණාමලය පුද්ගලික මගී ප්‍රවාහන  බසයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී දෙදෙනෙකුට බරපතළයි!

Next Post

  සීසීටීවී නිරීක්ෂණ මගින් නඩු ගැනීම් අවුරුදු 13ක් පරණයි… අලුත් කර පෙන්නූ පරණ වැඩේදි සිද්ධ වෙන්නේ දඩ පත්‍රිකාව නිවසට යෑම පමණයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.