සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තරු පහේ “පෙන්ෂන් පාටිවලට“ රජයේ මුදල් වැය කිරීම තහනම් !

by editor
නොවැම්බර් 27, 2022
in පුවත්
Retirement_Party
Share on FacebookShare on Twitter

විශ්‍රාම ලබන රාජ්‍ය සේවකයන් සහ රාජ්‍ය ව්‍යාපාරවල සේවකයන් සඳහාවන සමු ගැනීමේ උත්සව සහ සාද වෙනුවෙන් රජයේ මුදල් වියදම් කිරීම තහනම් කරමින් කරමින් මුදල් අමාත්‍යංශය සියලුම රාජ්‍ය ආයතනවලට  චක්‍රලේඛයක්  නිකුත් කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ විශ්‍රාම ලැබීමේ වයස අවුරුද 65 සිට 60 දක්වා අඩු කිරීමත් සමඟ විශ්‍රාම ලබන රජයේ උසස් නිලධාරීන් කිහිප දෙනකු ම සඳහා රජයේ වියදමින් තරු පහේ හෝටල්වල සාද, උත්සව පැවැත්වීමට සහ වටිනා ත්‍යාග ලබා දීම පිළිබඳව පවතින සූදානම අනාවරණය වීමෙන් පසුව බව අද “ද සන්ඩේ ටයිම්ස්“ පුවත් පත වාර්තා කරයි.

එම පුවතට අනුව අමාත්‍යංශ කිහිපයක ලේකම්වරුන් , අතිරේක ලේකම්වරුන් සහ රාජ්‍ය ව්‍යාපාරවල උසස් තනතුරු දරන නිලධාරීන් ගණනාවක් විශ්‍රාම ලැබීමට නියමිත වන අතර ඔවුන් සඳහා විවිධ උත්සව සංවිධානය වෙමන් තිබේ.

මෙම උත්සව වලින් ඇතැමෙක් තරු පහේ හෝටල් ඇතුලු වෙනත් උත්සව ශාලාවල මෙන්ම අදාළ ආයතන පරිශ්‍ර තුළ ද සංවිධානය වෙමින් පවතින අතර වටිනා විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපකරණ ඔවුන්ට ත්‍යාග වශයෙන් ලබාදීම කෙරෙහිද සූදානමක් පවතී.

පවතින ආර්ථික අර්බුදය හමුවේ රජයේ මුදල් මේ වෙනුවෙන් වැය කිරීම අපහසු බව පෙන්වා දී ඇති මුදල් අමාත්‍යංශය මෙවැනි උත්සව සඳහා රජයේ අරමුදල් කිසිසේත් භාවිත නොකරන ලෙසට සියලුම අමාත්‍යංශ දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ව්‍යාපාර ආයතන ප්‍රධානීන්ට චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වයස පිළිබඳව නව නීති රීතිවලට අනුව මෙම වසර අවසානය වනවිට විිවිධ තනතුරුවල සිටින රාාජ්‍ය සහ රජයෙ වයාපාරවල සෙවක සේවකාවන් 18000ක් පමණ විශ්‍රාම යෑමට  නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ත්‍රිපෝෂ සමාගම කොටි 20ක් වැය කර ත්‍රිපෝෂ බිස්කට් හදන්න ගෙනා යන්ත්‍රයෙන් එක බිස්කට් එකක්වත් මේ වනතුරු හදලා නෑ…

Next Post

යාලේ සෙල්ලං දැමූ මදාවියන් 02ක් තවම අත්අඩංගුවට ගෙන නෑ… වහාම ඔවුන් අත්අඩංගුවට ගන්නැයි ඇමති කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.