සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තම පාලනය සමයේදී මාධ්‍යෙව්දීන් පැහැරගත් බවට ඉම්රාන් ඛාන් හෙළිකරයි

by Lankasara News
ජූලි 7, 2023 - Updated on ජූලි 11, 2023
in පුවත්
Imran Khan
Share on FacebookShare on Twitter

පකිස්තානයේ හිටපු අගමැති සහ පකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ ප්‍රධානී ඉම්රාන් ඛාන් විසින් ඔහුගේ පාලන සමයේදී එරට ආරක්ෂ හමුදා විසින් මාධ්‍යවේදීන් පැහැරගෙන ගිය බවට ආන්දොලනාත්මක ප්‍රකාශයක් නිකුත් කර ඇත.

හිටපු අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තෙ, එක්සත් ජනපද ප්‍රවෘත්ති නාලිකාවක් වන එම්.එස්.එන්.බී.සී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදීය. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ, පාකිස්තානය ත්‍රස්තවාදයට එරෙහි සටන් අවසානයට පැමිණ ඇති බවයි.
මෙලෙස ත්‍රස්තවාදයට එරෙහි සටන් වලදී මාධ්‍යෙවේදීන්ගේ ඕනෑම විවේචනයකට හමුදාවන් ඉතා සුපරික්ෂාකාරී වන බවත්ය. ඒ අනුව මාධ්‍යෙවේදීන් කිහිප දෙනෙකු රැගෙන යාම සම්බන්ධයෙන් හමුදාවන් වගකිව යුතු බවද හෙතෙම ප්‍රකාශ කර ඇත.

වර්තමානයේ පාකිස්තානයේ පවතින මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් සහ තම පාලන සමය සන්සන්දය කළ හිටපු අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, තම පාලන සමයේදී කිසිඳු ප්‍රවෘත්ති නාලිකාවක් වසා දැමීමක් නොකළ බවත් කිසිඳු මාධ්‍යවේදියකෙු රට හැර නොගිය බවයි.

මේ අතර තම කාලයෙදී රැගෙන ගිය එකම මාධ්‍යවේදියා මතියුල්ලා ජාන් බවත්, සිද්ධිය ගැන දැනගත් පසුව වහාම ඔහුව මුදා ගැනීමට තමන් ක්‍රියා කළ බවද හිටපු අග්‍රමාත්‍ය ඛාන් සඳහන් කර තිබිණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මාධ්‍ය තුල තම නම පවා සඳහන් කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත් ප්‍රවෘත්ති නාලිකා වල විකාශණ කටයුතු වලට රජයෙන් දැඩි බලපෑම් එල්ල වන බවදට ඛාන් චෝදනා කළේය.

කෙසේවෙතත් ඉම්රාන් ඛාන් පාලන බලයේ සිටියදී ඔහුගේ විරුද්ධවාදීන්ගේ නම් සඳහන් කිරීම සම්බන්ධයෙන් යම් යම් සිමා පනවා තිබූ බවටද චෝදනා එල්ල වූ අතර තම ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමට ඔහු වැඩි වෙහෙසක් දැක්වූ බවටද චෝදනා එල්ල බි තිබිණි.

Share69Tweet43
Previous Post

ප්‍රබල ත්‍රස්ත සාමජිකයෙකුට එරෙහිව ඉන්දියාවෙන් විමර්ශන

Next Post

මල්වාන මන්දිරය දැන් රජය සතු දේපොළක් – අධිකරණ ඇමති

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.