බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමන් ජනපති වූ පසු කරන දේ චම්පික නුවර දී කියයි!

by editor
ජූලි 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මේ රටේ ආර්ථික බිඳ දැමීමට දායක වූ දේශපාලනඥයින්, නිලධාරීන් ඇතුළු සියලු දෙනා එක්සත් ජනරජ පෙරමුණ යටතේ ආර්ථික අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් හමුවට පමුණුවා දඬුවම් ලබාදෙන බව එම පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මේ රටේ පවුල් ලක්ෂ 65 ක් පාරට ඇද දැමූ ආර්ථික ඝාතකයින්ට දඬුවම් නැද්ද යන ප්‍රශ්නය පැන නැගී තිබෙන බව ඔහු  කීය. මහනුවර සහස් උයනේ දී අද ( 23 )   පැවැති පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සමුළුවේ දී චම්පික රණවක මේ බව ප්‍රකාශ කළේය.

බිඳ වැටී තිබෙන රට වසර තුනක දී ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒම සඳහා වන වැඩපිළිවෙළ එක්සත් ජනරජ පෙරමුණ සතු යැයි ද හෙතෙම පැවසුවේය. රටට ඖෂධ වර්ග 15000 ක් පමණ ආනයනය කරන බවත් මේවා අතරින් තුනෙන් එකක් පමණ අත්‍යවශ්‍යය ඒවා නොවන බවත් කී චම්පික රණවක  ඉන් තවත් තුනෙන් එකක් රට තුළ නිෂ්පාදනය කළ හැකි යැයි ද අවධාරණය කළේය.

අත්‍යවශ්‍යය හා අත්‍යවශ්‍යය නොවන ඖෂධ පැහැදිලිව වෙන්කර හඳුනා ගත යුතු බවත් රටේ නිෂ්පානය කළ හැකි ඖෂධ වලින් කොටසක් හෝ රට තුළ නිෂ්පාදනය කිරීමට අවධානය යොමුවිය යුතු බවත් ඔහු කීය.

මේ රටේ ආර්ථිකය විනාශ කිරීමේ මහ මොළකරු මහින්ද රාජපක්ෂ බවත් විපක්ෂයේ සිටින ඇතැම් අය ඒ නම කියන්නටත් බය බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

පියා ගෙන් පුතාට, දුවට හෝ බිරිඳට නැත්නම් බෑණාට යන දේශපාලන ක්‍රමයට නැවතීමේ තිත තැබිය යුතු බවද චම්පික රණවක මන්ත්‍රීවරයා පැවසුවේය.

කාල්මාක්ස්, ලෙනින්, ඒංගලස් ඉදිරියට දමාගෙන දේශපාලනය කරන කණ්ඩායම් වලට රට ගොඩගත නොහැකි බවත් කස්ත්‍රෝ හැදූ රට අද හිඟමනේ බවත් කී චම්පික රණවක කස්ත්‍රෝ ගේ දියණියත් රටින් පැන ගොස් ඇතැයි ද අවධාරණය කළේය.

මේ අය නිර්මාණශීලීත්වයට වැට බැඳ පක්ෂයට හිතවත් අය පමණක් ඉදිරියට ගන්නා බවත් විප්ලවයට පෙර රුසියාවේ ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවන්, විද්‍යාඥයින් සිටියත් විප්ලවයෙන් පසු එවැන්නන් බිහි නොවුණු බව ද හෙතෙම කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවට ගොස් පැමිණි තොන්ඩමන් ඉන්දීය සම්භවයක් ඇති වතු ජනතාවට ඉන්දියාවෙන් ලැබෙන කොටස ගැන කියයි!

Next Post

හෙට උදේ දුම්රිය ගමන් වාර 72ක් අවලංගු වීමට නියමිතයි!…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.