සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තණමල්විල  හේනක සැඟව සිටි මිනීමරු අපරාධකරුවෙක් අත් අඩංගුට…

by editor
මැයි 31, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

මනුෂ්‍ය ඝාතන දෙකක්  ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු තණමල්විල නිකවැව දෙමෝදර වැව් ඉස්මත්තේ පිහිටි වගා භූමියක වාඩියක  සැඟව සිටියදී තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

අත් අඩංගුවටගත්   සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සදහා තණමල්විල පොලිසිය විසින් අද 31) පෙරවරුවේ ඉංගිරිය පොලිසියට බාර දී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ    උහපිටිගම, ලුණම, අම්බලන්තොට පදිංචි 30 හැවිරිද විවාහක පුද්ගලයෙකි.

arrested

සැකකරු 2022.12.14 දින තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග රත්නපුර නගරයේදී  රියදුරු සමග කුළී පදනම මත ලබා ගත් කාර් රථයකින්  කුළී ගමනක් යන මුවාවෙන් ඉංගිරිය ප්‍රදේශයට රැගෙන ගොස් එහිදි රියදුරුගේ කටට කඩදාසි ගුළියක් ඔබා නියනකින් ඇණ රියදුරු ඝාතන කර කාර් රථය පැහැරගෙන යාම හා මිද්දෙණිය පොලිස් වසමේදි පුද්ගල ඝාතනයක් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයෙකි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

සැකකරු පොලිසිය හා අධිකරණය මග හරිමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල සැඟව සිටිමින් අපරාධ රැසක් සිදුකර ඇති බව මුලික පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වි තිබේ.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර මුලික විමර්ශනවලදි අනාරණය වි ඇත්තේ සැකකරුට එරෙහිව අම්බලන්තොට හා ඇඹිළිපිටිය පොලිස් ස්ථානවල ගංජා සම්බන්ධ නඩු කිහිපයක් හා තිස්සමහාරාම පොලිස් ස්ථානයේ රථවාහන නඩුවක් මෙන්ම හුංගම පොලිස් ස්ථානයේ  විවිධ අපරාධ 12ක්   ඇති බවය.

පොලිස්පති වරයාගේ නියෝග පරිදි තණමල්විල පොලිස් වසම් තුළ තාවකාලික පදිංචියේ සිටි පුද්ගලයන් සම්බන්ධ තොරතුරු රැස්කිරීමේදී මෙම සැකකරු සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගැනිමට හැකිව තිබේ.

සැකකරු සමග සැකකරුට නවාතැන් සපයමින් අපරාධ කරුවෙකුට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ නිකවැව,දොමෝදර පිහිටි ඉඩමේ හිමි කරු වන 65 හැවිරිදි පුද්ගලයෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතන සම්බන්ධ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සදහා ඉංගිරිය පොලිසියට බාර දුන් අතර අපරාධකරුට සැගවි සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයා  වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මොණරාගල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය, සහකාර පොලිස් අධිකාරී උදය කුමාරගේ උපදෙස් පරිදි තණමල්විල මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.එම්.පී.බණ්ඩාර, පොලිස් විශේෂ කාර්යංශයේ උප පොලිස් පරීක්ෂක කරුණාරත්න, උප පොලිස් පරීක්ෂක ගමගේ හා පොලිස් සැරයන් (40156) කුමාර රත්න යන නිලධාරීන් එක්ව වැටලිම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වව්නියා මහ රෝහලේ ඇති එකම සීටී ස්කෑන් යන්ත්‍රය මාසයක් තිස්සේ ක්‍රියා විරහිතයි… රෝගීන් අන්ත අසරණ වෙලා!

Next Post

කබ්‍රාල් නිදහස්… ඒත් නිදොස් නෑ… තාක්ෂණික දෝෂ මත පවත්වාගත නොහැකි නඩුව විසිවේ!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.