සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තණමල්විලෙන් ලක්ෂ අසූවක හෙරොයින් සමග සැකකරුවන් 03ක් අත් අඩංගුවට…

by editor
මැයි 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

 තණමල්විල පොලිස් වසමට අයත් හම්බෙගමුව සීනුක්ගල ගල ප්‍රදේශයේදි හෙරොයින් ජාවාරමේ යෙදුනු 29 හැවිරිදි අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු රුපියල් ලක්ෂ 80ක පමණ වටිනාකමකින් යුතු හෙරොයින් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමග තණමල්විල පොලිසිය විසින් ඊයේ (09) සවස  අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සීනුක්ගල,හම්බෙගමුව පදිංචි 29 හැවිරිදි අඹු සැමි යුවලක්. ඔවුන් දෙපල සමග  අත්අඩංගුවට පත් කානත්වගේ 24 හැවිරිදි බාල සහෝදරයාත් පොලිස් අත් අඩංගුවට පත් වී තිබේ.

තණමල්විල පොලිස් ස්ථානයේ බුද්ධි අංශයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව අඹුසැමි යුවල පදිංචි නිවස තණමල්විල පොලිස් ස්ථානයේ නිළධාරීන් විසින් පරීක්ෂා කිරීමේදි එම නිවසේ තිබී හෙරොයින් මත් ද්‍රව්‍ය සමග අඹු සැමි යුවල පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කර තිබේ.

එහිදී   අත්අඩංගුවට පත් සැකකාර කාන්තාව පවසා ඇත්තේ සිය 24 හැවිරිදි බාල සහෝදරයා විසින් මෙම හෙරොයින් ජාවාරම සිදු කරන බවයි. ඒ අනුව එම පුද්ගලයාද   හම්බෙගමුව ප්‍රදේශයේදීම පොලිස් අත්අඩංගුවට ගෙන පසුව ඔහුගේ නිවසද පරික්ෂා කර ඇත. එහිදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත් ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා හා සැකකාරියගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීමේදී හෙරොයින් ජාවාරම සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය කර ගැනිමට පොලිසිය සමත් වි තිබේ. අත්අඩංගුවට පත් කාන්තාවගේ 24 හැවිරිදි සොහොයුරා මෙහි ප්‍රධාන ජාවාරම්කරු බවට පොලිසිය හදුනාගෙන තිබේ .එමි පුද්ගලයාට එරෙහිව ගව සොරකම්, සූදු පොලවල් පවත්වාගෙන යාම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධ චෝදනා පවතින බවද මුලික විමර්ශන වලදි අනාවරණය වි ඇත.

එමෙන්ම ප්‍රධාන ජාවාරම් කරුට මිට පෙර හම්බෙගමුව ප්‍රදේශයේදිම වෙනත් පාර්ශවයක් විසින් වෙඩි තැබිමක්ද සිදුකර ඇති අතර එහිදී ඔහු තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබා සුව විමෙන් පසු යළි මෙලෙස ජාවාරම්වල නිරතව තිබේ.

සැකකරුවන් තිදෙනා සතුව තිබූ හෙරොයින් මත් කුඩු ප්‍රමාණය ග්‍රෑම් 200ක් වන අතර එය මැතකදි මොණරාගල දිස්ත්‍රික්කයෙන් අත්අඩංගුවට පත් වැඩිම හෙරොයින් ප්‍රමාණය මෙය බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර ප්‍රශ්න කිරිම සදහා රැදවුම් නියෝග ලබා ගැනිමට නියමිතය. 

මොණරාගල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය ,තණමල්විල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී.බණ්ඩාරගේ උපදෙස් පරිදි තණමල්විල පොලිසියේ අපරාධ අංශයේ නිළධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවැත්වෙයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකෙකු WSO2 කෝඩ් චැලේන්ජ් ජයග්‍රහණය කර ටෙස්ලා සයිබර් ට්‍රක් රථය දිනාගනී !

Next Post

විශ්‍රාමික සොල්දාදුවන් රුසියානු යුද්ධයට බිලිදුන් හිටපු මේජර් ජනරාල් රණරාජා  විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ විස්තර  ලේඛණ යුද හමුදා මූලස්ථානයෙන් අරන්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.