බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් නැති පාකිස්තානය ගුවන් තොටුවල මෙහෙයුම් විදේශ සමාගම් වලට දෙන්න යයි

by Lankasara News
ජූලි 21, 2023 - Updated on ජූලි 24, 2023
in පුවත්
Pakistan airport
Share on FacebookShare on Twitter

පාකිස්තානය තුල මේවන විට ඇතිව තිබෙන විශාල විදේශ විනිමය හිඟය හේතුවෙන් පාකිස්තාන රජය විසින් එරට ප්‍රධාන ගුවන් තොටුපොලවල මෙහෙයුම් තෙවන පාර්ශවයන් ඔස්සේ සපුරා ගැනීමට උත්සහකරමින් සිටින බවට වාර්තාවේ.

ඒ අනුව මේවන විට පාකිස්තාන අමුදල් අමාත්‍යවරයා විසින් විදේශ පාර්ශවයින් ඔස්සේ මෙම මෙහෙයුම් කටයුතු සපුරා ගැනීම සම්බන්ධයෙන් වූ රැස්වීම් කිපයක්ම පවත්වට ඇති බවටද එරට ඩොවුන් පුවත්පත වාර්තා කරයි.

වත්මන් පාකිස්තාන රජයේ ධුර කාලය අවසන් වන අගෝස්තු 12 වැනිදා වන විට ඉස්ලාමාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු බාහිර පාර්ශවයින් ඔස්සේ සපුරා ගැනීම සඳහා වූ කටයුතු අවසන් කරන ලෙසට මුදල් අමාත්‍ය ඉෂාඛ් ඩාර් උපදෙස් ලබා දී ඇති බවටද ‍ඩෝවුන් පුවත්පත අනාවරණය කරයි.

මේ අතර මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සෙනසුරාදා ගුවන් තොටුපල මෙහෙයුම් බාහිර පාර්ශවයන් ඔස්සේ ඉටු කරගැනීමේ ප්‍රගතිය තක්සේරු කිරීමේ මෙහෙයුම් කමිටුවේ රැස්වීමක්ද පැවැත්විණි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

එහිදී ප්‍රමුඛතාවයක් ලෙස ඉස්ලාමාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු බාහිරින් ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා පටිපාටි සම්පූර්ණ කිරීමට කමිටුව පැහැදිලි උපදෙස් ලබා දී ඇති බව රැස්වීමට එක් පාර්ශවයින් රහසිගතව ඩොවුන් පුවත්පත වෙත පවසා තිබේ.

මෙලෙස ගුවන් තොටුපලවල් වල මෙහෙයුම් කටයුතු බාහිර පාර්ශවයින්ට පැවරීමට සඳහා පාකිස්තාන ගුවන්සේවා පනත් වෙනස් කිරීමටද මුදල් අමාත්‍යවරයා බලාපොරොත්තු වන බවට වාර්තාවේ. එමගින් මෙම කටයුතු ඉතා කඩනමින් තෙවන පාර්ශවයින්ට පැවරීමට අවස්ථාව උදාවන බවටද පාකිස්තාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Share69Tweet43
Previous Post

චීනය බ්‍රිතාත්‍ය තුළ ගෙනගිය රහස් මෙහෙයුම

Next Post

ඉන්දිය රැකවරණය ලබමින් ලංකාව ගොඩනගන හැටි ජනපති ඉන්දීය මාධ්‍යයට කියයි…   

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.